ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/07 28-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 12/07 28-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනකද?

මතෙව් 2:1-16 දක්වා වාර්තාව කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1. ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට තාරකාව මුලින්ම මඟ පෙන්වූයේ කුමන නගරයටද?

සිතියමේ ලකුණු කරන්න.

යෙරිකෝව

යෙරුසලම

බෙතානිය

බෙත්ලෙහෙම

◆ හෙරොද් රජු ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ට අණ කළේ කුමක් කරන්න කියාද?

.....

◆ හෙරොද් රජුට යේසුස්ව සොයාගත හැකි ස්ථානය දැනගැනීමට අවශ්‍ය වුණේ ඇයි?

.....

◼ සාකච්ඡා කිරීමට: නත්තලට සම්බන්ධ කතන්දර හා බයිබලයේ සඳහන් වාර්තාව අතර ඔබ දුටු වෙනස්කම් මොනවාද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි.ව. 50 ක්‍රි.ව. 65 ක්‍රි.ව. 77 ක්‍රි.ව. 96 ක්‍රි.ව. 98

2. 1 යොහන්

3. යූද්

4. එළිදරව්

මම කවුද?

5. මම දැක් වූ ප්‍රේමයට සහ ආගන්තුක සත්කාරයට යොහන් ප්‍රශංසා කළා.

මම කවුද?

6. මම ආදම්ගෙන් පැවත එන අයගෙන් සත්වෙනියා වුණත් මම කියූ අනාවැකි සඳහන් වෙන්නේ යූද් පොතෙයි.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

4වන පිටුව මළ අයගේ තත්වය මොන වගේද? (දේශනාකාරයා 9:...)

8වන පිටුව දෙවි මරණයට කරන්නේ කුමක්ද? (යෙසායා 25:...)

10වන පිටුව පොළොව විනාශ කරන අයට දෙවි කරන්නේ කුමක්ද? (එළිදරව් 11:...)

14වන පිටුව කාමුක දර්ශන බැලීමෙන් වැළකීමට උපකාර වන්නේ කුමක් ගැන දැන සිටීමද? (ගීතාවලිය 97:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 28වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරුසලමට.

◆ දරුවා සිටින තැන බලාගෙන නැවත එන්න.

◆ එවිට දරුවාව මරා දැමීමට ඔහුට හැකියි.

2. යොහන්, ක්‍රි.ව. 98.

3. යේසුස්ගේ අර්ධ සහෝදරයෙක් වන යූද්, ක්‍රි.ව. 65.

4. යොහන්, ක්‍රි.ව. 96.

5. ගායස්.—3 යොහන් 1, 3-6.

6. ඒනොක්.—යූද් 14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න