පටුන
2009 ජූනි
ගබ්සාව විසඳුමක්ද?
මිනිස් ජීවිතය ආරම්භ වන්නේ කවදාද? මෙම ප්‍රශ්නයට විද්‍යාවෙන් හා බයිබලයෙන් දෙන පිළිතුර සලකා බලන්න.
5 දරුවෙකුගේ ජීවිතය ඇරඹෙන්නේ කවදාද?
6 අපි ගබ්සාවක් නොකිරීමට තීරණය කළේ . . .
12 තිස් වසරක් පුරා පරිවර්තකයෙකු ලෙස මා කළ සේවය
28 දරුවන්ගේ ජීවිතයට හොඳ ආරම්භයක් ලබා දෙන්න
29 දස දෙසින්
31 දැනුම මිනුම
32 “සෝදිසියෙන් සිටින්න” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුව
ලෝකයේ බොහෝ රටවල වෙසෙන මිනිසුන් මළවුන්ට බියක් දක්වන්නේ ඇයි? එම බියෙන් ගොඩ ඒමට ඔවුන්ට උපකාර ලබාගත හැක්කේ කෙසේද?
කතෝලික යෞවනයන්ටද සාක්ෂි දැරීමේ වගකීමක් 24
වර්ෂ 2008 ලෝක යොවුන් දිනය සැමරීමට විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවට එක්රැස් වුණා. එම අවස්ථාව ලොව පුරා මිලියන 500ක් පමණ පිරිසක් රූපවාහිනියෙන් නැරඹුවා. මෙය යෞවනයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට බලපෑවේ කෙසේද?