පටුන
2010 පෙබරවාරි
එකම විසඳුම දික්කසාදයද?
අසතුටින් සිටින බොහෝ යුවළයන් දික්කසාද වීමට ඉක්මන් වෙනවා. නමුත් එය නැණවත් විසඳුමක්ද? මුදල් අතින් පමණක් නොව වෙනත් පැතිවලින්ද මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද? එවැනි විවාහයන් රැකගැනීමට කුමක් කළ හැකිද?
3 “මම ඔයාගෙන් දික්කසාද වෙනවා!”
4 දික්කසාදය ගැන ඔබ දැනගත යුතු කරුණු හතරක්
8 ඔබේ විවාහය ආරක්ෂා කරගත හැකිද?
11 පිබිදෙව්! නූපන් දරුවෙකුගේ ජීවිතයක් බේරාගනියි
16 කුරුමානම නොවරදින වර්ණවත් පිළිහුඩුවා
30 දස දෙසින්
31 පවුලේ සැමට
32 “දෙවියනි, මට ඔබෙන් සැනසීම අවශ්‍යයි”
එදා හිට්ලර්ගේ ආරක්ෂක භටයෙක් වූ මා . . . 18
දෙවන ලෝක මහා යුද්ධ සමයේදී එස්. එස්. නිලධාරියෙකුට ලැබෙන අණකට අකීකරු වීම සිතාගන්නවත් බැරි දෙයක්. නමුත් මෙම නිලධාරියා එසේ කළා. ඊට හේතුව දැනගැනීමට මෙම ලිපිය කියවා බලන්න.
දෙවි කෙනෙකු සිටින බව විශ්වාස කිරීමට සාක්ෂි තිබෙනවාද? 22
දෙවි කෙනෙකු සිටින බව ඔබ පිළිගන්නවා හෝ නොපිළිගන්නවා විය හැකියි. ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹීමට මෙම ලිපියේ සාකච්ඡා කරන තොරතුරු ඔබට උපකාරවත් වෙයි.