පටුන
2010 මැයි
දුම්බීම නතර කළ හැකියි කෙසේද?
ඔබ දුම්බීම නතර කිරීමට ආශා කරන කෙනෙක්ද? එසේනම් ඔබේ මුදල් නාස්ති කරන මේ භයානක පුරුද්දෙන් මිදෙන්නේ කෙසේද කියා දැනගැනීමට මෙම ලිපිය කියවන්න.
4 ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න
12 ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම
15 තායිලන්ත කඳුකරයට පැමිණි අමුත්තෝ
20 මුහුදු ගමන්වලදී මුහුණ දුන් අභියෝගයක් ජය ගැනීම
23 ඔබේ සමේ පැහැය ගැන සතුටු වන්න
30 දස දෙසින්
31 පවුලේ සැමට
මුදල් නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද? 18
ආර්ථික ගැටලුවලට මුහුණ දෙන මේ කාලයේදී මුදල් පිළිබඳ නැණවත් උපදෙස් අපට ලබාගත හැකියි.
හදිසි අනතුරකින් මාස තුනකට පසු සිහිය පැමිණි හොසේට සොලවන්න හැකියාව තිබෙන්නේ ඔහුගේ හිස පමණයි. දැඩි කලකිරීමට පත් වී සිටි ඔහු ඉන් ගොඩ ආවේ කෙසේද?