ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/10 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මානසික පීඩනය පාලනය කිරීම
    2010 පිබිදෙව්!
  • මානසික පීඩනය ජීවිතයට තර්ජනයක්!
    2005 පිබිදෙව්!
  • සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය
    2010 පිබිදෙව්!
  • මානසික පීඩනය අපට බලපාන අයුරු
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 6/10 1-2 පි.

පටුන

2010 ජූනි

මානසික පීඩනයට සහනයක්!

මානසික පීඩනය කියන්නේ “අපේ සෞඛ්‍යයට හා පැවැත්මට තර්ජනයක් වන අංක එකේ ප්‍රශ්නයක්.” ඉන් අපට ඇති වන බලපෑම ගැන හා එය පාලනය කරගත හැකි ආකාරය දැනගැනීමට මේ ලිපිය කියවන්න.

3 සෞඛ්‍යයට තර්ජනයක් වන මානසික පීඩනය

4 මානසික පීඩනය අපට බලපාන අයුරු

6 මානසික පීඩනය පාලනය කිරීම

10 පියාඹන්න මට අවසර දෙන්න

12 යෞවන අය අසති

මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුද?

15 නිර්මාණයක්ද?

විශ්මිත කලාමැදිරි ආලෝකය

16 දෙකෙළවර යා කළ යකඩ පාර

22 බයිබලයෙන් පිළිතුරක්

ආගමික වතාවත් සඳහා මුදල් ගෙවිය යුතුද?

27 වෛරස් උණෙන් ආරක්ෂා වෙමු!

30 දස දෙසින්

31 පවුලේ සැමට

32 “යෙහෝවා දෙවිට ළංව සිටින්න”

ඔස්ටියෝපොරෝසිස් නිහඬයි! මාරාන්තිකයි! 19

සාමාන්‍යයක් ලෙස ගත් විට සෑම තත්පර 30කට වරක් ඔස්ටියෝපොරෝසිස් නිසා යුරෝපීය ජාතිකයන්ගෙන් එක් අයෙකුගේ අස්ථි බිඳීමක් සිදු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 50ට වැඩි සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔස්ටියෝපොරෝසිස් නිසා අස්ථි බිඳී යෑමේ තර්ජනයකට මුහුණ දෙනවා. එවැනි තත්වයක් වළක්වාගත හැක්කේ කෙසේද කියා දැනගන්න ඔබ කැමතිද?

මා ගායනයෙන් සමුගත් හේතුව 24

මාර්තා ගායනයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ කාන්තාවක්. නමුත් ඇය ඒ සියල්ල අත්හැරියේ ඇයි කියාත් සැබෑ සතුට අත් කරගත්තේ කෙසේද කියාත් දැනගැනීමට ඇගේ ජීවිත කතාව කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න