ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/10 17-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2010 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • යේසුස්ගේ නියෝජිතයෙක් වූ යූදස් ඉස්කාරියොත් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • සිඟිති ඔබට වැඩක්
  • මෙම කලාපයෙන්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?
    2008 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 7/10 17-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මාක් 1:9-11 දක්වා කියවා ඔබේ පිළිතුර ලියන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1......

2......

සාකච්ඡා කිරීමට:

කෙනෙක් බව්තීස්ම වීමට තිබෙන හේතු මොනවාද?

හෝඩුවාව: මාක් 8:34; 1 පේතෘස් 2:21; 3:21 කියවන්න.

ඔබ බව්තීස්ම විය යුත්තේ කුමන වයසේදී කියාද ඔබ සිතන්නේ? ඔබ එසේ පවසන්නේ ඇයි?

යේසුස්ගේ නියෝජිතයෙක් වූ යූදස් ඉස්කාරියොත් ගැන ඔබ දන්නේ කුමක්ද?

3. යූදස්ට පමණක් ලැබුණ විශේෂ වරප්‍රසාදය කුමක්ද?

හෝඩුවාව: යොහන් 13:29 කියවන්න.

.....

4. යූදස් හසු වූ පරීක්ෂාව කුමක්ද?

හෝඩුවාව: යොහන් 12:6 කියවන්න.

.....

සාකච්ඡා කිරීමට:

එවැනි වරදක් කිරීමට යූදස් පෙලඹුණේ ඇයි? ඔබත් එවැනි තත්වයකට හසුවිය හැක්කේ කුමණ අවස්ථාවකදීද? යූදස් කළ වරද ගැන ගැඹුරින් කල්පනා කිරීම නිවැරදි තීරණ ගැනීමට ඔබට උපකාරවත් වන්නේ කෙසේද?

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) ලියන්න.

4වන පිටුව සෑම දවසකම තිබෙන්නේ කුමක්ද? මතෙව් 6:...

9වන පිටුව යෙහෝවා දෙවි කිසි ලෙසකින්වත් නොකරන බවට පොරොන්දු වී තිබෙන්නේ කුමක්ද? හෙබ්‍රෙව් 13:...

10වන පිටුව පුරුෂයෙකු සම්බන්ධයෙන් දෙවිගේ මුල් අරමුණ වුණේ කුමක්ද? මාක් 10:...

29වන පිටුව වැඩිහිටි ස්ත්‍රීන්, තරුණ ස්ත්‍රීන්ට උපකාර කළ හැක්කේ කුමක් කිරීමටද? තීතස් 2:...

● පිළිතුරු 17වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. යොහන් බව්තීස්ත.

2. පරවියා.

3. මුදල් පෙට්ටිය භාරව සිටියේ ඔහුයි.

4. මුදල්වලට තිබූ ආශාව නිසා ඒවා සොරකම් කිරීම.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න