ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/11 7-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • රූත් පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අගනා කාන්තාවක්”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ගුණයහපත් ස්ත්‍රියක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 3/11 7-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මෙම පින්තූර දෙකේ ඇති වෙනස්කම් තුනක් සොයන්න. ඔබේ පිළිතුර පහත ලියන්න. පින්තූරය පාට කරන්න.

හෝඩුවාව: නික්මයාම 28:9-12, 33, 36, 37 කියවන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

4. නිවැරදි පින්තූරය කුමක්ද? වම් පැත්තේ එකද, නැත්නම් දකුණු පැත්තේ එකද?

․․․․․

සාකච්ඡා කරන්න:

“ශුද්ධ” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවිගේ සේවකයන් ශුද්ධව සිටීම අවශ්‍ය ඇයි? ඔබට ශුද්ධව සිටින්න පුළුවන් කොහොමද?

හෝඩුවාව: 2 කොරින්ති 7:1 කියවන්න.

පවුලම එකතු වන්න:

උත්තම පූජකයා ගැන තොරතුරු එක් එක් කෙනා සොයන්න. පසුව සියලුදෙනාම එකතු වී සොයාගත් කරුණු බෙදාගන්න. උදාහරණය කට, උත්තම පූජකයාට තිබුණ වගකීම් මොනවාද?

හෝඩුවාව: ලෙවී කතාව 9:7; ද්විතීය කතාව 17:9-11 කියවන්න.

යේසුස් ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වන්නේ කෙසේද?

හෝඩුවාව: හෙබ්‍රෙව් 4:14-16; 7:26-28; 9:11-14.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 3 රූත්

ප්‍රශ්න

අ. රූත් නායොමිට පැවසූ දෙය සම්පූර්ණ කරන්න. “ඔබේ සෙනඟ . . . “

ආ. වයසක හෝ අසනීප කෙනෙකුව බලාගැනීම සම්බන්ධයෙන් රූත් හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?

ඇ. හිස් තැන් පුරවන්න. රූත් ..... සමඟ විවාහ වූ නිසා ඇය ..... සහ ..... මුතුන්මිත්තනියක් වුණා.

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1. ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ 1200දී පමණ පොත ලිව්වා

[සිතියම]

මෝවබ් දේශයේ සිට බෙත්ලෙහෙමට ගිය ගමන

මෝවබ් දේශය

බෙත්ලෙහෙම

රූත්

තොරතුරු.

මෝවබ් ජාතික වැන්දඹුවක්. ඇගේ නැන්දම්මා වන නායොමිව බලාගත්තා. නායොමිටත් යෙහෝවා දෙවිටත් තිබුණ ආදරය නිසා ඇගේ මව්රට අත්හැර බෙත්ලෙහෙමට ආවා. අන් අය ඇය ගැන නායොමිට පැවසුවේ “ඔබේ ලේලි පුතුන් හත්දෙනෙකුටත් වඩා වටිනවා” කියායි.—රූත් 4:14, 15.

පිළිතුරු

අ. “මගෙත් සෙනඟයි. ඔබේ දෙවි මගෙත් දෙවියි.”—රූත් 1:16.

ආ. ඇය අන් අය වෙනුවෙන් කඩිසරව වැඩ කළ කෙනෙක්.—රූත් 2:7, 10-12, 17; 3:11.

ඇ. බෝවස්, දාවිත් රජගේ, යේසුස් ක්‍රිස්තුස්ගේ.—මතෙව් 1:5, 6, 16.

ජාතීන් හා දේශයන්

5. මගේ නම ෂේයි. මම ජීවත් වෙන්නේ බ්‍රිතාන්‍යයේ. බ්‍රිතාන්‍යයේ සාක්ෂිකරුවන් සිටින්නේ 13,300ක්ද, 1,33,000ක්ද නැත්නම් 3,33,000ක්ද?

6. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

A

B

C

D

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 7වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. හිස්වැස්මේ ලියා තිබූ වදන්.

2. උරහිස්වල තිබූ ඔනික්ස් ගල්.

3. වාටිය දිගේ තිබූ සීනු.

4. වම් පැත්තේ පින්තූරය.

5. 1,33,000.

6. B.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න