ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/11 3 පි.
  • මේ තරම් වේදනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ තරම් වේදනාවක්!
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • වියෝදුකින් පෙළෙන දරුවන්ව සනසමු
    2012 පිබිදෙව්!
  • තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සහෝදරිය හෝ සහෝදරයාගේ සියදිවි නසාගැනීම මට දරාගත හැකිද?
    2008 පිබිදෙව්!
  • “මම ඇදහිල්ල රක්ෂා කළෙමි”
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 4/11 3 පි.

මේ තරම් වේදනාවක්!

නිකෝල්, වයස අවුරුදු තුනක පුංචි දඟකාරියක්. දිනක් හදිසියේ ඇති වුණ හිසරදයක් නිසා ඇයව රෝහල් ගත කළා. ප්‍රතිකාර කරන අතරේදීම ඇයට හෘදයාබාධයක්ද ඇති වුණා. වෛද්‍යවරුන් පැවසුවේ කලාතුරකින් ඇති වන දරුණු බැක්ටීරියාවක් ඇගේ පෙණහලු, වකුගඩු සහ හෘදයට ආසාදනය වී ඇති බවයි. මේ නිසා පැය 48ක් ඇතුළත පුංචි නිකෝල් මිය ගියා.

බොහෝ අය ජීවිතයේ අද්දකින වේදනාකාරීම අද්දැකීම වන්නේ තමන් ආදරය කරන කෙනෙකුගේ මරණයයි. ඒ බව නිකෝල්ගේ මව වන ඉසබෙල්ට දැනුණු ආකාරයෙන් පැහැදිලි වෙනවා. “මගේ කිරිකැටියා නැතුව මට දැනෙන පාළුව විස්තර කරන්න වචන නැහැ. එයාගේ හිනාව, සුවඳ, හුරතලේ, මේ දේවල් මට කවදාවත් අමතක කරන්න බැහැ.”

ඔබත් වියෝ දුකට මුහුණ දී ඇති. ඒ ඔබේ දරුවෙකුගේ, විවාහ සහකරුගේ, සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ, දෙමාපියෙකුගේ එසේත් නැත්නම් මිතුරෙකුගේ විය හැකියි. එසේනම් ඒ වේදනාව කොතරම්ද කියා ඔබ දන්නවාත් ඇති. ඒ වේදනාව දරාගැනීම සඳහා ඔබට කළ හැකි දේවල් කිහිපයක් අපි සලකා බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න