ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/11 15-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • නිර්භීත කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 4/11 15-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

එස්තර් 5:9–6:14 දක්වා කියවන්න. මෙම පින්තූරයේ වැරදි තුනක් හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. පින්තූරය පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

සාකච්ඡා කරන්න:

හාමාන් මොර්දෙකයිට වෛර කළේ ඇයි?

හෝඩුවාව: එස්තර් 5:9 කියවන්න.

උඩඟුකම නිසා හාමාන් පැමිණි වැරදි නිගමනය කුමක්ද?

හෝඩුවාව: එස්තර් 6:6 කියවන්න.

හාමාන්ට සිදු වුණේ කුමක්ද?

හෝඩුවාව: එස්තර් 7:9, 10 කියවන්න.

හාමාන්ගේ නරක ආදර්ශයෙන් ඔබට ගත හැකි පාඩම කුමක්ද?

හෝඩුවාව: හිතෝපදේශ 16:18, 19 හා යාකොබ් 4:6 කියවන්න.

පවුලම එකතු වන්න:

බයිබල් කොටස කියවන්න. හැකි නම් එසේ කරන විට එක් එක් කෙනා චරිත බෙදාගෙන පොතේගුරු, හාමාන්, ෂෙරෙෂ්, මිත්‍රයන් හා රජුගේ කොටස් කියවන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 4 එස්තර්

ප්‍රශ්න

අ. එස්තර්ට පෙර සිටි රජුගේ බිසව කවුද?

ආ. මේ බයිබල් පදය සම්පූර්ණ කරන්න. “ඒ කාලය අතරතුර එස්තර් . . . “

ඇ. හිස්තැන් පුරවන්න. එස්තර්ගේ හෙබ්‍රෙව් නම ....., ඇයව බලාගත්තේ ඇගේ ඥාති සහෝදරයා වූ .....,

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 400දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ මේද පර්සියාවේ ෂූෂන්වලයි

මේදියාව

ෂූෂන්

පර්සියාව

එස්තර්

තොරතුරු:

පර්සියාවේ අහෂ්වේරොෂ් රජුගේ බිසව බවට පත් වුණා. යුදෙව්වන්ව නැති කිරීමට කළ කුමන්ත්‍රණයක් රජුට හෙළි කිරීමට යෑමෙන් ඇය ජීවිතයේ අවදානමකට මුහුණ දුන්නා. (එස්තර් 4:11, 15, 16) ඇය තුළ තිබූ නිර්භීතකම, තැනට සුදුසු නුවණ සහ යටහත් පහත්කම වැනි ගුණාංග ඇගේ ලස්සන තවත් වැඩි කළා.—එස්තර් 2:7; 1 පේතෘස් 3:1-5.

පිළිතුරු

අ. වස්ති.—එස්තර් 1:12; 2:16, 17.

ආ. “. . . සියලුදෙනාගේ කරුණාව දිනාගත්තා.”—එස්තර් 2:15.

ඇ. හදස්සා, මොර්දෙකයි—එස්තර් 2:7.

ජාතීන් හා දේශයන්

4. මගේ නම යූජින්. මට වයස හතයි. මම ජීවත් වෙන්නේ කොරියාවේ. කොරියාවේ සාක්ෂිකරුවන් සිටින්නේ 9,700ක්ද, 37,900ක්ද නැත්නම් 96,600ක්ද?

5. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 15වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. මොර්දෙකයි ගියේ කරත්තයක නොව අශ්වයෙකුගේ පිටෙයි.

2. මොර්දෙකයි පැළඳ සිටියේ රාජ වස්ත්‍රයක් මිස සාමාන්‍ය ඇඳුමක් නොවෙයි.

3. මොර්දෙකයි සිටිය යුත්තේ නගරයෙන් පිට නොව ප්‍රධාන මංසන්ධියකයි.

4. 96,600.

5. 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න