ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/11 11-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 5/11 11-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

උත්පත්ති 13:5-17 දක්වා කියවන්න. මෙම පින්තූරයේ ඇති අඩුපාඩු හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1. ․․․․․

2. ․․․․․

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

ආබ්‍රහම් සහ ලොත් අතරත් ඔවුන්ගේ එඬේරුන් අතරත් ආරවුලක් ඇති වුණේ ඇයි? ආබ්‍රහම් සමාදානය වෙනුවෙන් කළේ කුමක්ද?

හෝඩුවාව: උත්පත්ති 13:7-9 දක්වා කියවන්න.

ආබ්‍රහම් ලොත් සමඟ දිගටම අමනාපයෙන් සිටියාද?

හෝඩුවාව: උත්පත්ති 14:12-16 දක්වා කියවන්න.

ආබ්‍රහම්ගේ යහපත් ගුණාංග දුටු දෙවි, ඔහුට ආශීර්වාද කළේ කෙසේද?

හෝඩුවාව: උත්පත්ති 13:14-17 දක්වා කියවන්න.

අනික් අය සමඟ සමාදානයෙන් සිටීම සඳහා ඔබට කරන්න පුළුවන් මොනවාද?

හෝඩුවාව: 1 කොරින්ති 13:4, 5; යාකොබ් 3:13-18 දක්වා කියවන්න.

පවුලම එකතු වන්න:

ඉහත සඳහන් වාර්තාවේ එක් චරිතයක් ගෙන පවුලේ කෙනෙක් එය අභිරූප රංගනයක් කරන්න. අනික් අයට එම චරිතය හඳුනාගන්න පුළුවන්ද බලන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 5 ආබ්‍රහම්

ප්‍රශ්න

අ. ඊසාක් ඉපදෙන විට ආබ්‍රහම්ගේ වයස කීයද?

ආ. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුව කුමක්ද?

ඇ. හිස්තැන් පුරවන්න. ආබ්‍රහම්ගේ නොසැලෙන විශ්වාසය හා යහපත් ක්‍රියා නිසා ඔහුව හැඳින්වූයේ ․․․․․ ලෙසයි.

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ

ක්‍රි.පූ. 1900දී පමණ අවසන් පොත ලිව්වා

[සිතියම]

ඌර් සිට කානාන්වලට ගිය ගමන

ඌර්

හාරාන්

කානාන්

ආබ්‍රහම්

තොරතුරු:

දෙවිගේ කැමැත්ත ඉටු කිරීම වෙනුවෙන් ඌර් නගරයේ ගත කරමින් සිටි සැපවත් ජීවිතය අත්හැර ගියා. (හෙබ්‍රෙව් 11:8-10) ‘යෙහෝවා දෙවි පෙන්වන මාර්ගයේ ගමන් කිරීමට’ ඔහු නිතරම තම පවුලේ අයට දිරිගැන්වූවා. (උත්පත්ති 18:19) ඔහුව හඳුන්වා තිබෙන්නේ “තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” ලෙසයි.—රෝම 4:11.

පිළිතුරු

අ. අවුරුදු 100යි.—උත්පත්ති 21:5.

ආ. ඔහුගෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන බවයි.—උත්පත්ති 22:16-18.

ඇ. “දෙවිගේ මිත්‍රයා.”—යාකොබ් 2:21-24.

ජාතීන් හා දේශයන්

3. අපේ නම් රහෙලා සහ ආන්ඩ්‍රේ. අපි දෙන්නටම වයස අවුරුදු හතයි. අපි ජීවත් වෙන්නේ රුමේනියාවේයි. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 38,600ක්ද, 68,300ක්ද නැත්නම් 83,600ක්ද?

4. සිතියමේ අපේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මෙම පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 11වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. වස්සා.

2. බැටළුවා.

3. 38,600.

4. 3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න