ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/11 23-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 7/11 23-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

ක්‍රියා 9:36-41 දක්වා කියවන්න. ඒ වාර්තාවට අනුව මෙම පින්තූරයේ ඇති අඩුපාඩු තුනක් සඳහන් කරන්න. ඉන්පසු පින්තූරය පාට කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කරන්න:

තබිතාව හැඳින්වූ අනික් නම කුමක්ද?

හෝඩුවාව: ක්‍රියා 9:36 කියවන්න.

තබිතා මොන වගේ කෙනෙක්ද? විස්තර කරන්න.

හෝඩුවාව: ක්‍රියා 9:36, 39 කියවන්න.

ලූක් 6:38හි යේසුස් පැවසූ වදන් තබිතා සම්බන්ධයෙන් සත්‍යයක් වුණේ කෙසේද? ඔබට, ඇයව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

හෝඩුවාව: එෆීස 4:28; යාකොබ් 2:14-17 දක්වා කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් එක් කෙනා තෑග්ගක් දීමට කැමති කෙනෙකු ගැන සිතන්න. ඉන්පසු ඔහුට හෝ ඇයට දීමට කුඩා තෑග්ගක් නිර්මාණය කරන්න. සමහරවිට එය බයිබල් පදයක් ලියූ කාඩ් පතක් විය හැකියි.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 7 පේතෘස්

ප්‍රශ්න

අ. පේතෘස් වතුරේ ගිලෙන්න පටන්ගත්තේ ඇයි?

ආ. පේතෘස් අවිවාහක කෙනෙක්. එය හරිද වැරදිද?

ඇ. යේසුස් ගැන ඉගැන්වීම නතර කරන්න කියා ආගමික නායකයන් පේතෘස්ට හා අනික් නියෝජිතයන්ට පැවසූ විට ඔවුන් කිව්වේ මෙයයි. “අපි කීකරු විය යුත්තේ . . . ”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ ක්‍රි.ව. බයිබලයේ අවසන්

පළමුවෙනි සියවසේදීයි පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ කපර්ණවුමේ සහ බෙත්සයිදාවෙයි

ගලීලය

කපර්ණවුම

බෙත්සයිදා

ගලීල මුහුද

පේතෘස්

තොරතුරු.

ඔහු ධීවරයෙක්. පසුව යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් වුණා. සුවිශේෂ පොත් හතර තුළ, අනික් නියෝජිතයන් පැවසූ දේවලට වඩා ඔහු පැවසූ දේවල් බොහොමයක් සඳහන් වෙනවා. සභාවේ සාමාජිකයන්ගේ ‘විශ්වාසය ශක්තිමත් කිරීමට’ යෙහෝවා දෙවි ඔහුව යොදාගත්තා.—ලූක් 22:32; මාක් 3:13-19.

පිළිතුරු

අ. ඔහු තුළ සැකයක් ඇති වූ නිසයි.—මතෙව් 14:28-31.

ආ. වැරදියි.—මාක් 1:29-31; යොහන් 1:42; 1 කොරින්ති 9:5.

ඇ. “. . . මිනිසුන්ට නොව දෙවිටයි.”—ක්‍රියා 5:18, 27-29.

ජාතීන් හා දේශයන්

4. මගේ නම ඇන්ටෝනියා. මට වයස අටයි. මම ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටෙයි. චිලී රටේ සාක්ෂිකරුවන් සිටින්නේ 69,500ක්ද, 96,500ක්ද නැත්නම් 1,06,500ක්ද?

5. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● “පවුලේ සැමට” පිළිතුරු 23වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. පේතෘස් යාච්ඤා කළේ සිටගෙන නොව දණ ගසාගෙනයි.

2. වැන්දඹුවන් ඔහුට පෙන්වූයේ තබිතා මැසූ ඇඳුම් මිස මැටි භාජන නොවෙයි.

3. පේතෘස් යාච්ඤා කරන විට කාමරයේ කිසිවෙකු සිටියේ නැහැ.

4. 69,500.

5. 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න