ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/11 27-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2011 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශයන්
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 9/11 27-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

මෙම පින්තූර දෙක අතර ඇති වෙනස්කම් තුනක් සොයන්න. ඔබේ පිළිතුර පහත ලියන්න. පින්තූරය පාට කරන්න.

හෝඩුවාව: නික්මයාම 25:23, 30, 31, 37; 30:1-7; ලෙවී කතාව 24:5, 6 කියවන්න.

1. ․․․․․

2. ․․․․․

3. ․․․․․

4. නිවැරදි පින්තූරය කුමක්ද? පළමු එකද, නැත්නම් දෙවෙනි එකද?

සාකච්ඡා කරන්න:

මණ්ඩපයේ වැඩ කිරීමට පෙර පූජකයන්ට කිරීමට සිදු වුණේ කුමක්ද?

හෝඩුවාව: නික්මයාම 30:17-21 කියවන්න.

යෙහෝවා දෙවිවත් ඔබේ දෙමාපියන්වත් සතුටු කිරීමට අවශ්‍ය නම් පිරිසිදුව සිටීම කොතරම් වැදගත්ද? ශාරීරික පිරිසිදුකමට අමතරව ඔබ පිරිසිදුව සිටිය යුතු වෙනත් ආකාර මොනවාද?

හෝඩුවාව: 1 කොරින්ති 6:9-11; 2 කොරින්ති 7:1 කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් එක් කෙනා මණ්ඩපයේ තිබූ “ශුද්ධස්ථානය” ගැන තොරතුරු සොයන්න. (හෙබ්‍රෙව් 9:2) පසුව සියලුදෙනාම එකතු වී ඒ දේවල් සාකච්ඡා කරන්න.

හෝඩුවාව: ගීතාවලිය 119:105; 141:2; මතෙව් 4:4; යොහන් 4:34; එළිදරව් 8:4 කියවන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 9 යෙරෙමියා

ප්‍රශ්න

අ. යෙරෙමියා ලියුවේ කුමන බයිබල් පොත් හතරද?

ආ. සැබෑද බොරුද? යෙරෙමියා විවාහ වුණේ නැහැ.

ඇ. යෙරෙමියා පැවසූ මේ වදන් සම්පූර්ණ කරන්න. “ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා . . . “

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ 650දී පමණ පොත ලිව්වා

[සිතියම]

ජීවත් වුණේ යෙරුසලමේ. යුප්‍රටීස් ගඟ හරහා ඊජිප්තුවට ගියා—යෙරෙමියා 13:1-9; 43:8-13

යෙරුසලම

යුප්‍රටීස්

ඊජිප්තුව

යෙරෙමියා

තොරතුරු.

අනාගතවක්තෘ කෙනෙක් ලෙස දෙවි ඔහුව තෝරාගත්තේ ඔහු ඉපදීමටත් පෙරයි. (යෙරෙමියා 1:1-5) වසර 65කටත් වඩා දෙවිට විශ්වාසවන්තව සේවය කළා. තමාට අද්දැකීම්වත් කතා කිරීමට දක්ෂතාවක්වත් නැහැ කියා යෙරෙමියා පැවසූ විට ‘භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි’ කියා දෙවි ඔහුට පැවසුවා.—යෙරෙමියා 1:6-8.

පිළිතුරු

අ. එක සහ දෙක රාජාවලිය පොත්, යෙරෙමියා සහ විලාප ගී.

ආ. සැබෑ.—යෙරෙමියා 16:1-4.

ඇ. “. . . එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය.”—යෙරෙමියා 20:9.

ජාතීන් හා දේශයන්

5. මගේ නම ජෙෆ්රි. වයස අවුරුදු නවයයි. මම ජීවත් වෙන්නේ ෆීජීවලයි. ෆීජීවල සාක්ෂිකරුවන් සිටින්නේ 500ක්ද, 2,500ක්ද නැත්නම් 10,500ක්ද?

6. සිතියමේ මගේ රට ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

● පිළිතුරු 27වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. පහන් රුක මත ඇති පහන් ගණන.

2. රොටි ගණන.

3. දුම් ඔප්පු කරන පූජාසනයේ කොන්වල අං තිබිය යුතුයි.

4. 1.

5. 2,500යි.

6. 4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න