ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/12 11-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • පවුලේ සැමට
    2012 පිබිදෙව්!
  • සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුන් වූ බලාපොරොත්තු මැද නොසැලී සිටියා
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 2/12 11-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

පළමුවන සාමුවෙල් 1:24-28; 2:11 කියවන්න. මේ පින්තූරයේ ඇති අඩුපාඩු හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1 ․․․․․

2 ․․․․․

3 ․․․․․

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

සාමුවෙල්ගේ දෙමාපියන්ට අවශ්‍ය වුණේ සාමුවෙල් මොන වගේ ජීවිතයක් ගත කරනවා දකින්නද? යෙහෝවා දෙවි සාමුවෙල්ට ආශීර්වාද කළේ කොහොමද?

හෝඩුවාව: 1 සාමුවෙල් 3:19-21 කියවන්න.

යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීම සඳහා ඔබට තැබිය හැකි ඉලක්ක මොනවාද?

හෝඩුවාව: දේශනාකාරයා 12:13; 1 තිමෝති 4:6-8, 12, 13 කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් සාමාජිකයෙක් ඉහත සඳහන් වාර්තාවේ එක් චරිතයක් තෝරාගෙන අභිරූපනය කර පෙන්වන්න. අනික් අය ඒ චරිතය හඳුනාගන්න උත්සාහ කරන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 14 සාමුවෙල්

ප්‍රශ්න

අ. සාමුවෙල්ගේ පියා _______, මව ______.

ආ. යෙහෝවා දෙවි සාමුවෙල්ව යොදාගත්තේ කුමන බයිබල් පොත් ලිවීමටද?

ඇ. හිස් තැන පුරවන්න. “කුඩා සාමුවෙල් _______ හැදී වැඩුණේය.”

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 1100දී පමණ පොත ලිව්වා

[සිතියම]

රාමාහි ඉපදී ෂීලෝ නගරයට ගියා

රාමා

ෂීලෝ

යෙරුසලම

සාමුවෙල්

තොරතුරු.

ඔහුගේ දෙමාපියන් ඔහුව ‘යෙහෝවා දෙවිට භාර දුන්’ අතර යෞවන කාලයේ සිට දිගටම දෙවිට සේවය කරන්න ඔහුව දිරිගැන්නුවා. (1 සාමුවෙල් 1:24, 28) පූජකයන් වංචාසහගත ලෙස කටයුතු කළත් සාමුවෙල් දිගටම දෙවිට විශ්වාසවන්තව, අවංකව හා නිර්භීතව සේවය කළා.—1 සාමුවෙල් 2:22-26; 3:18, 19; 12:2-5, 17, 18.

පිළිතුරු

අ. එල්කානා, හන්නා.—1 සාමුවෙල් 1:19, 20.

ආ. විනිශ්චයකරුවෝ, රූත් සහ 1 සාමුවෙල් පොතේ කොටසක්.

ඇ. “යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස”—1 සාමුවෙල් 2:21.

ජාතීන් හා දේශ

4. මගේ නම ඔස්කා. මට අවුරුදු 10යි. සාස්කියාට අවුරුදු 7යි. අපි ජීවත් වෙන්නේ එස්තෝනියාවේ. එහේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්නේ 2,400ක්ද, 4,200ක්ද නැත්නම් 6,800ක්ද?

5. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. අපේ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

“පවුලේ සැමට” යන කොටසේ තවත් පිටපත් ලබාගැනීම සඳහා www.pr418.com යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 11වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. පූජා කරන වස්සා.

2. පිටි.

3. වයින් භාජනය.

4. 4,200.

5. 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න