පටුන
2013 අප්‍රියෙල්
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
මුල් පිටුවෙන්: සොඳුරු නිවහන වනසන හිංසනය 8-11
16 අපේ වෙබ් පිටු වෙතට ඉක්මන් මඟක්!
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
යොවුන් සිතේ ගැටලු
අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මං මොකද කරන්නේ?
“ළමයි මට දාපු නම් කවදාවත් අමතක වෙන්නෑ. එයාලා කියපු දේවල් නිසා මට හිතුණේ මගෙන් කිසි වැඩක් නෑ, මට එයාලා ආස නෑ කියලා. ගැහුවා නම් ඊට වඩා හොඳයි.” එහෙම කිව්වේ අවුරුදු 20ක් වයස සෙලින්. අපේ වෙබ් අඩවියේ යෞවනයන්ට ඇති ලිපියෙන් මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න. ළමයි අනිත් ළමයින්ට අරියාදු කරන්නේ ඇයි? අරියාදුවලට වැඩියෙන්ම ලක් වෙන්න පුළුවන් මොන වගේ අයද? ඔයාට ළමයි අරියාදු කරනවා නම් මොනවද කරන්න පුළුවන්?
(බයිබල් ඉගැන්වීම්/යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම්/දරුවන් යටතේ බලන්න)