පටුන
2013 දෙසැම්බර්
© 2013 Watch Tower Bible and Tract Society of Pennsylvania.
වෙබ් අඩවියෙන් බලන්න
යෞවනයන්ට
යොවුන් සිතට වධ දෙන ප්‍රශ්නවලට බයිබලයෙන් දෙන පිළිතුරු දැනගන්න. මේ ඉන් කිහිපයක්:
• “අනිත් අය මං ගැන ඕපදූප කියනවා නම් මොකද කරන්නේ?”
• “ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?”
යෞවනයන්ට සාර්ථකව ප්‍රශ්නවලට මුහුණ දෙන්න බයිබලය උදව් කරන විදිහ බලන්න.
(බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න)
දරුවන්ට
බයිබල් චිත්‍ර කතාව කියවන්න. බයිබල් චරිත ගැනත් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් දරුවන්ට කියා දෙන්න ඒ පිටු පාවිච්චි කරන්න.
(බයිබල් ඉගැන්වීම් > දරුවන් යටතේ බලන්න)