හැඳින්වීම
ආපදාවකට කලින්ම සූදානම් වෙන එක වැදගත් ඇයි?
බයිබලයේ කියන දේ: “බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙයි. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 27:12.
ආපදාවක් වෙන්න කලිනුත් ආපදාවකට මුහුණ දෙද්දීත් ඊටපස්සෙත් කරන්න ඕනෙ මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.