ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g19 අංක 3 3 පි.
  • අදටත් ගැළපෙන පැරණි පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අදටත් ගැළපෙන පැරණි පොතක්
  • 2019 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මේ සඟරාවෙන් දැනගන්න: ජීවිතයට එළියක් දෙන්න බයිබලයට පුළුවන්ද?
    2019 පිබිදෙව්!
  • පටුන
    2019 පිබිදෙව්!
  • නූතන ජීවිතය සඳහා ප්‍රායෝගික පොතක්
    සියලුම ජනයා සඳහා පොතක්
  • බයිබලයේ ඇති උපදෙස් වටිනවාද?
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2019 පිබිදෙව්!
g19 අංක 3 3 පි.
කෞතුකාගාරයක තියෙන පැරණි බයිබල් දිහා බලන මිනිසෙක්

අදටත් ගැළපෙන පැරණි පොතක්

බයිබලය ශුද්ධ පොතක් කියලා හුඟක් අය පිළිගන්නවා. ඒත් ඒක දෙවියන්ට නමස්කාර කරන්න ඕන විදිහ ගැන කියලා දෙන පොතක් විතරක්ම නෙවෙයි. එදිනෙදා ජීවිතේට වටිනා මඟ පෙන්වීම් ඒකේ ඇතුළත් වෙනවා.

බයිබලය කියවලා ඒ තොරතුරු අදාළ කරගත්ත නිසා ප්‍රයෝජන ලබපු කීපදෙනෙක් කියපු දේවල් බලන්න.

“මං හිතන විදිහ දැන් ගොඩක් වෙනස්. මං ඉන්නේ සතුටින්. හිතට ලොකු සහනයක් දැනෙනවා.”—ෆියෝනා.

“බයිබලය ගැන ඉගෙනගද්දී මගේ ජීවිතේ නියම අරමුණ මොකක්ද කියලා මං දැනගත්තා.”—නිට්කෝ.

“ජීවිතේ සරල කරගත්ත නිසා පවුලේ අයත් එක්ක වැඩි කාලයක් ගත කරන්න දැන් මට පුළුවන්. මං ඉන්නේ හුඟක් සතුටින්.”—ඇන්ඩෲ.

ලෝකේ පුරාම ඉන්න තවත් හුඟක් අය බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේට කොයි තරම් වටිනවාද කියලා තේරුම් අරන් තියෙනවා.

පහත සඳහන් කාරණාවලදී බයිබලයේ තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා අපි බලමු.

  • ශරීර සෞඛ්‍යය

  • මානසික සෞඛ්‍යය

  • පවුල් බැඳීම් සහ මිතුදම්

  • මුදල් පාලනය

  • දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගැනීම

බයිබලය කියන්නේ දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියලත් ඒකේ තියෙන තොරතුරු එදිනෙදා ජීවිතයට හුඟක් ප්‍රයෝජනවත් කියලත් ඊළඟ ලිපිවලින් පැහැදිලි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න