ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gl 12-13 පි.
  • ‘සාරවත් විශාල දේශයක්’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘සාරවත් විශාල දේශයක්’
  • ‘ඒ සරුසාර දේශය දැකගනිමු’
  • සමාන තොරතුරු
  • පොරොන්දු දේශයෙන් ප්‍රායෝගික පාඩම්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේශය පුරා ගමන් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
‘ඒ සරුසාර දේශය දැකගනිමු’
gl 12-13 පි.

‘සාරවත් විශාල දේශයක්’

දැවෙන පඳුර අසලදී දෙවි මෝසෙස්ට පැවසුවේ තමන් ‘[ඊජිප්තු] ජාතීන්ගේ අතින් [තම ජනයාව] මුදා, . . . සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට . . . ඔවුන් පමුණුවන’ බවය.—නික් 3:8, නව අනුවාදය.

පරිගණක ආධාරයෙන් පිළියෙළ කර ඇති මෙම ආකෘති දෙක පොරොන්දු දේශයෙහි ස්වාභාවික ප්‍රදේශවල භූ විෂමතාව තේරුම්ගැනීමට ඔබට මහෝපකාරී විය හැක. (සාපේක්ෂ උස ප්‍රමාණවලට ත්‍රිමාණ ස්වරූපයක් දීම සඳහා පරිගණක ආධාරයෙන් භූ විෂමතාව සටහන් කර ඇත.) මුහුදු මට්ටමට සාපේක්ෂව උස කොපමණදැයි දැනගැනීම සඳහා වර්ණ ගන්වා ඇති ප්‍රස්තාරය බලන්න.

දේශයෙහි තිබෙන ස්වාභාවික ප්‍රදේශ ලැයිස්තුගත කිරීම සඳහා යොදාගත හැකි එක ක්‍රමයක් සිතියම් සටහනින් ලබාගත හැක. “All Scripture Is Inspired of God and Beneficial” (පාඩම් අංක 1, 270-8 දක්වා පිටු) සහ Insight on the Scriptures (2වන වෙළුම 568-571 දක්වා පිටු) යන ප්‍රකාශන තුළින් මෙම ප්‍රදේශවල විස්තරයක් සහ ඊට අදාළ බයිබල් පද සොයාගත හැක.a

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි. සිංහලෙන් නැත.

[12, 13වන පිටුවේ වගුව/සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ස්වාභාවික ප්‍රදේශවල සිතියම් විස්තරය

A. මහ මුහුදේ වෙරළ තීරය

B. යොර්දානයට බටහිරින් පිහිටි තැනිතලා

1. ආෂෙර්ගේ තැන්න

2. දෝර් වෙරළබඩ තීරය

3. ශාරොන්හි ගොදුරුබිම්

4. පිලිස්තියාවේ තැන්න

5. මධ්‍යම නැඟෙනහිර-බස්නාහිර නිම්නය

a. මෙගිද්දෝ තැන්න

b. යෙශ්‍රෙයෙල් මිටියාවත

C. යොර්දානයට බටහිරින් පිහිටි කඳු

1. ගලීල කඳු

2. කර්මෙල් කඳු

3. සමාරියේ කඳු

4. ෂෙෆීලා (මිටි කඳු)

5. යූදාහි කඳුකර ප්‍රදේශය

6. යූදාහි පාළුකරය

7. නෙගෙබ්

8. පාරාන් පාළුකරය

D. අරබා (සුවිභේද නිම්නය)

1. හූලා ද්‍රෝණිය

2. ගලීල මුහුද අවට ප්‍රදේශය

3. යොර්දාන නිම්නය

4. ලුණු මුහුද (මළ මුහුද)

5. අරබා (ලුණු මුහුදට දකුණින්)

E. යොර්දානයට නැඟෙනහිරින් පිහිටි කඳු/මේසා

1. බාෂාන්

2. ගිලියද්

3. අම්මොන් සහ මෝවබ්

4. ඒදොම් සානුව

F. ලෙබනොන්හි කඳු

[සිතියම]

හෙර්මොන් කන්ද

දාන්

යෙරුසලම

බෙයර්-ෂෙබා

පොරොන්දු දේශයේ හරස් කඩක්

මීටර් අඩි

2,500 7,500

2,000 6,000

1,500 4,500

1,000 3,000 යූදාහි කඳුකර මෝවබ්

ප්‍රදේශය දේශය

500 1,500

ෂෙෆීලා යූදාහි

පිලිස්තියාවේ පාළුකරය

තැනිතලාව සුවිභේද

0 0 (මුහුදු මට්ටම) නිම්නය

ලුණු මුහුද

-500 -1,500

[13වන පිටුවේ පින්තූරය]

හෙර්මොන් කන්ද (මීටර් 2,814යි; අඩි 9,232යි)

[13වන පිටුවේ පින්තූරය]

ලුණු මුහුදේ වෙරළ; (මුහුදු මට්ටමෙන් මීටර් 400ක්; අඩි 1,300ක් පහළින් පිහිටි) පෘථිවියේ පහත්ම ස්ථානය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න