ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp2 56-57 පි.
  • ශරීරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශරීරය
  • යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • සමාන තොරතුරු
  • මේ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • මට මොනවාද මේ වෙන්නේ?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • “මොනවද මට මේ වෙන්නේ?”
    2004 පිබිදෙව්!
  • ළමා වියෙන් යොවුන් වියට යන දරුවා
    2016 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
yp2 56-57 පි.

2වෙනි කොටස

ශරීරය

ඔයාගේ ශරීරයේ වෙන වෙනස්කම්වලට ඔයා කැමතිද?

□ ඔව් □ නැහැ

නව යොවුන් වියේදී වෙන වෙනස්කම් නිසා ඔයාට අමුත්තක්, භයක්, තනිකමක් දැනෙනවාද?

□ ඔව් □ නැහැ

ඔයා ගැහැනු ළමයෙක් නම් දවස තිස්සේ හිතන්නේ පිරිමි ළමයි ගැනද? ඔයා පිරිමි ළමයෙක් නම් හිතන්නේ ගැහැනු ළමයි ගැනද?

□ ඔව් □ නැහැ

උඩ තියෙන එක ප්‍රශ්නයකට හරි ඔයා ‘ඔව්’ කියලා උත්තර දුන්නද? ඒකෙන් තේරෙන්නේ ඔයාගේ මොකක් හරි අමුත්තක් තියෙනවා කියලද? නැහැ. නව යොවුන් වියේදී ශරීරයේ වගේම හැඟීම්වලත් හුඟක් වෙනස්කම් වෙනවා. ඒ නිසා ඒ කාලේදී සතුට, දුක වගේම වෙනත් හැඟීම් ඔයාට ඇති වෙන්න පුළුවන්. වැඩිහිටියෙක් වෙන්න ඔයා ආසාවෙන් ඉන්න ඇති. ඒත් ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙද්දී වෙන වෙනස්කම්වලට මුහුණ දෙන එක ලෙහෙසි නැහැ. ඒවාට මුහුණ දෙන්න පුළුවන් විදිහ ගැන 6-8 පරිච්ඡේද කියෙව්වාම ඔයාට දැනගන්න පුළුවන්.

[56, 57වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න