ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 3
  • “දෙවි ප්‍රේමයයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “දෙවි ප්‍රේමයයි”
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “දෙවි ප්‍රේමයයි”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසල්වැසියා කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන්නේ කෙසේද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දිගටම ප්‍රේමයෙන් ගමන් කරන්න”
    යෙහෝවාට ළං වන්න
  • ඔබට ප්‍රේම කරන දෙවිට ඔබත් ප්‍රේම කරන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 3

ගීතිකා අංක 3

“දෙවි ප්‍රේමයයි”

(1 යොහන් 4:7, 8)

1. දෙව්-ගේ ප්‍රේ-මේ පො-ල-ඹයි දෙව් මෙන්

ප්‍රේ-මේ පෙන්-වී-ම-ට

දෙව්-ට හා මි-නි-සා-ට ප්‍රේ-මේ

පෑ-මෙන් ලැ-බෙයි ප්‍රී-ති

ආ-ලෝ-ක-වත් වෙයි ජී-වි-තේ

ඒ අ-පේ පැ-තු-ම වේ

ක්‍රිස්-තුස්-ද ප්‍රේ-ම ක-ළා සේ

අ-ප-ද ප්‍රේ-මේ පා-මු

2. දෙ-වි-ට ප්‍රේ-ම-ය වේ දි-රි-යක්

පෑ-ම-ට ප්‍රේ-මේ

අ-ප වැ-ටෙ-නා වි-ට දෙව්

දෙයි අ-ත නැ-ඟි-ටින්-න

න-පු-රු වන්-නේ නෑ ප්‍රේ-මේ

කා-රු-ණි-කයි ප-වි-ත්‍රයි

පා-මු ප්‍රේ-ම-ය සැ-ම-ට

අද්-ද-කි-මු ස-තු-ට

3. ප්‍රේ-ම-ය නම් වෛ-ර ක-රන්-නේ

නෑ කි-සි-වෙ-කු-ට

ප-තන්-න දෙව්-ගෙන් ඔ-ව-දන්

කි-යා දෙයි ප්‍රේ-මේ ගැ-න

දෙව්-ට හා මි-නි-සා-ට හ-දින්

ප්‍රේ-මේ පා-නා සැ-ටි

ප්‍රේ-ම ක-ර-මු එ-ලෙ-සින්

දෙව් මෙන් අ-පත් සැ-ම-ට

(මාක් 12:30, 31; 1 කොරි. 12:31–13:8; 1 යොහ. 3:23 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න