ගීතිකා අංක 77
සමාව දීම
1. දෙව් වි-ව-ර ක-ළා
ගැ-ල-වී-මේ මාර්-ග-ය
ත-ම පුත් කැ-ප කි-රී-මෙන්
නි-ද-හස් ක-ළා අ-ප
සැ-බ-වින් ප-සු-තැ-වේ නම්
ස-මා-ව අ-යැ-දී නම්
දෙව් දේ ක-මා-ව අ-ප-ට
පු-ත්ර-යා-ගේ නා-ම-යෙන්
2. අන් අ-ය-ට අ-පත්
දෙ-වි මෙන් ස-මා-ව දී
ප්රේ-ම-ය ඔ-වුන්-ට පෙන්-වා
ල-බ-මු දෙව් ද-යා-ව
ඉ-ව-සා නො-රි-ද-ව-මින්
පෙන්-වා ද-යා ගු-ණ-ය
ගෞ-ර-වේ දෙ-මු අ-ප-ගේ
ස-හෝ-ද-ර-යන්-හ-ට
3. පෑ යු-තුයි ද-යා-ව
අ-ප සෑ-ම-දෙ-නා-ම
වෛ-ර-යේ හැ-ඟීම් ප-හ වෙයි
එ-වි-ට අ-ප හ-දින්
ප්රේ-ම-යේ උල්-ප-ත ව-න
යෙ-හෝ-වා දෙව් මෙන් අ-පත්
ක-මා වේ නම් මු-ළු සි-තින්
දෙ-වි මෙන් වේ-ය අ-ප
(මතෙ. 6:12; එෆී. 4:32; කොලො. 3:13 බලන්න.)