ගීතිකා අංක 18
දෙවිගේ සදාතනික ප්‍රේමය
1. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
සත්-ය ප්‍රේ-ම-ය මෙ-යයි
දී-මෙන් සි-ය පු-ත්ර-යා-ව
මි-දු-වේ අ-ප-ව පා-පෙන්
දී-ම-ට-ය ධර්-මිෂ්-ඨත්-වේ
හා ජී-ව-න-ය ස-දා-ට
(අනුපදය)
පි-පා-සි-ත වූ-වෙ-නි
එන්-න ජී-වේ පැන් ගන්-න
නො-මි-ලේ අ-රන් බොන්-න
දෙව් ප්‍රේ-මේ ද-කින්-න
2. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
සෑ-දු දේ සාක්-ෂි-යක් වේ
ඔ-බේ ප්‍රේ-මේ-ට නෑ නි-මක්
ක්‍රිස්-තු ර-ජ ක-ර-වී-මෙන්
ඉ-ටු ක-ළා පො-රොන්-දු-ව
දෙව් පා-ල-න-ය අ-ර-ඹා
(අනුපදය)
පි-පා-සි-ත වූ-වෙ-නි
එන්-න ජී-වේ පැන් ගන්-න
නො-මි-ලේ අ-රන් බොන්-න
දෙව් ප්‍රේ-මේ ද-කින්-න
3. දෙව් අ-පේ ප්‍රේ-ම-යයි
පෙන්-ව-මු අ-පත් ප්‍රේ-ම-ය
රැ-කී-ම-ට දෙව් ආක්-ඥා-වන්
සැ-ම-ට-ම දෙ-මු අ-ත
ස-හ-න-ය ගෙ-න දෙ-න
දෙව් ප-ණි-වි-ඩේ කි-ය-මින්
(අනුපදය)
පි-පා-සි-ත වූ-වෙ-නි
එන්-න ජී-වේ පැන් ගන්-න
නො-මි-ලේ අ-රන් බොන්-න
දෙව් ප්‍රේ-මේ ද-කින්-න
(ගීතා. 33:5; 57:10; එෆී. 1:7 බලන්න.)