ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 55
  • සදාකාලික ජීවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාකාලික ජීවිතය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙව්නි, ඔබ දුන්නේ ඔබේ එකම පුතාවයි!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 55

ගීතිකා අංක 55

සදාකාලික ජීවිතය

(යොහන් 3:16)

1. දුක් සු-සුම් නෑ ක-ඳු-ළු

සෑ-ම-ද-නා එක්-සත්-ව

වා-සේ ක-රයි ප්‍රී-ති-යෙන්

මැ-වෙයි-ද ඒ ද-සුන්

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි

2. ඒ දි-නේ තා-රුණ්-ය-ය

ප-හ-වී නො-යන්-නේ-ය

ගැ-ට-ලු නෑ මින් ම-තු

බි-ය සං-කා නැ-තේ

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි

3. සැ-මෝ-ම පා-රා-දී-සේ

ප-ස-සා-වි දෙ-වි-ඳුන්

ජී-වි-ත-ය ඇ-ති තෙක්

දෙ-මු ස්තු-ති දෙව්-ට

(අනුපදය)

ගී-ත ග-යයි සැ-මා

එක් වෙයි ඔ-බේ හ-ඬත්

ඒ දි-නේ-දී කි-යා-වි

ජී-වි-ත-ය ස්ථි-රයි

(යෝබ් 33:25; ගීතා. 72:7; එළි. 21:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න