ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 32
  • ස්ථිරව නොසැලී සිටිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථිරව නොසැලී සිටිමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ස්ථිරව නොසැලී සිටිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ස්ථිර හදවතකින් යෙහෝවාට දිගටම සේවය කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්ථිරව සිටින්න, ජීවන තරඟයෙන් ජයගන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට විශ්වාසවන්තව සිටීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 32

ගීතිකා අංක 32

ස්ථිරව නොසැලී සිටිමු

(1 කොරින්ති 15:58)

1. ස්ථි-ර නෑ කි-සි-වක් මේ ලෝ-ක-යේ

මි-නි-සා බි-යෙන් තැ-වෙ-මින් සි-ටියි

ස්ථි-ර-ව නො-සැ-ලී ඉ-මු අ-පි

දෙව්-ට විශ්-වා-ස වෙ-මින්

(අනුපදය)

ස්ථි-ර-ව ඉ-මු අ-පි

වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

පෝ-ෂ-ණ-ය වෙ-මින් ස-දා දෙව් ව-ද-නින්

2. දුෂ්-ට වූ-වත් මේ ලො-ව කෙ-ත-රම්

ඥා-න-වත් වී ජ-ය ග-ත හැ-කියි

රැ-ක-ග-නියි දෙ-වි අ-ප සැ-ම

කී-ක-රු වේ නම් දෙව්-ට

(අනුපදය)

ස්ථි-ර-ව ඉ-මු අ-පි

වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

පෝ-ෂ-ණ-ය වෙ-මින් ස-දා දෙව් ව-ද-නින්

3. පූර්-ණ හෘ-ද-යෙන් දෙව් න-ම-දි-මු

ස්වා-මීන්-ගේ සේ-ව-යේ නි-යැ-ලෙ-මු

දුෂ්-ට ලෝ-කේ ප-හ වෙන්-ට පෙ-ර

රාජ්-ය ගැ-න කි-ය-මු

(අනුපදය)

ස්ථි-ර-ව ඉ-මු අ-පි

වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

පෝ-ෂ-ණ-ය වෙ-මින් ස-දා දෙව් ව-ද-නින්

(ලූක් 21:9; 1 පේතෘ. 4:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න