ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 39
  • අප සතු සමාදානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප සතු සමාදානය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අප සතු සමාදානය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගැටලුවලින් පිරි ලොවක සැනසීම ලැබිය හැකිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 39

ගීතිකා අංක 39

අප සතු සමාදානය

(යොහන් 14:27)

1. සා-මේ හා එක්-සත්-ක-මේ

දෙ-වි යෙ-හෝ-වා

නැ-ති ක-ර-ලයි යුද්-ධ

ස-ද-හ-ට-ම

දෙව් පුත් යේ-සුස් සා-ම-යේ

කු-මා-ර-යා වේ

ඔ-හු දි-නූ දා ප-ටන්

ර-ජ-යයි සා-මේ

2. දු-ර-ලා ර-ළු ව-දන්

සා-මේ සො-ය-මින්

අ-වි-ආ-යු-ධ නො-ගන්

අ-ප දෑ-ත-ට

රැ-කී-ම-ට සා-ම-ය

දෙ-මු ස-මා-ව

යේ-සුස්-ගේ බැ-ට-ළුන් මෙන්

සා-ම-යෙන් ඉ-මු

3. දෙව් සේ-ව-ක-යන් ලෙ-ස

සා-මේ ර-කි-මු

දෙව් ශක්-ති-ය ඉල්-ල-මින්

යාක්-ඤා ක-ර-මු

වි-සි-මු එක්-සත්-ක-මින්

එ-ක-ට බැ-ඳී

සා-ම-ය ලො-ව-ට දෙව්

ගෙ-නෙ-නා තු-රා

(ගීතා. 46:9; යෙසා. 2:4; යාකො. 3:17, 18 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න