ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 46
  • යෙහෝවා දෙවි අපේ රජයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි අපේ රජයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි අපේ රජයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 46

ගීතිකා අංක 46

යෙහෝවා දෙවි අපේ රජයි

(ගීතාවලිය 97:1)

1. යෙ-හෝ-වා දෙව්-ට ගෞ-ර-වේ දෙන්

ස්වර්-ග-ය කි-යයි ධර්-මිෂ්-ඨත්-වේ දෙව්-ගේ

ග-ය-මු ප්‍ර-ශං-සා ගී දෙ-වි-ඳා-ණන්-ට

ප-ව-ස-මු ඔ-හු ශ්‍රේෂ්-ඨ බැව්

(අනුපදය)

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

2. දන්-ව-මු ශ්‍රේෂ්-ඨත්-වේ ඔ-හු-ගේ

ගැ-ල-වුම්-ක-රු බැව් කි-ය-මු අ-පි

යෙ-හෝ-වා දෙව්-ය ශ්‍රේෂ්-ඨ ර-ජ අ-ප-ගේ

ගෞ-ර-වෙන් න-ම-දි-මු ස-දා

(අනුපදය)

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

3. දෙව් රාජ්-ය පා-ල-නේ ඇ-ර-ඹී

ර-ජ වී ඔ-හු-ගේ පුත් සි-හ-සු-නේ

හි-මි වේ-වා ප්‍ර-ශං-සා යෙ-හෝ-වා දෙව්-ට

ලැජ්-ජා වේ-වා අන් දෙ-වි-ව-රුන්

(අනුපදය)

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

ස්වර්-ග-යත් ප්‍රී-ති-වන් භූ-මි-යත් ප්‍රී-ති-වන්

දෙ-වි-ඳා-ණන් දැන් අ-පේ ර-ජයි

(1 ලේක. 16:9; ගීතා. 68:20; 97:6, 7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න