ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 49
  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා අපේ රක්ෂස්ථානයයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා යන නාමය ඔබේ රැකවරණය කරගන්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 49

ගීතිකා අංක 49

යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

(ගීතාවලිය 91)

1. යෙ-හෝ-වා ආ-රක්-ෂා-වේ

දෙව් වේ අ-ප-හ-ට

ඔ-හු-ගේ සෙ-ව-නැල්-ල

ස-ල-සයි සෙ-ව-ණක්

ඔ-හු-ගේ බ-ල-ය ස්ථි-රයි

ඔ-හු-ම වේ ආ-රක්-ෂා-ව

යෙ-හෝ-වා දෙව් අ-ප-ගේ

රැ-ක-ව-ර-ණ-යයි ස-දා

2. ද-හ-සක් ප-සු-බැස්-සත්

ඔ-බ ය-න ම-ඟ

ආ-රක්-ෂා වෙයි ඔ-බ-ව

දෙව්-ගේ වැ-සි-යන් හා

බි-යෙන් තැ-ති නො-ගන් කි-සිත්

ආ-වත් සේ-නා බ-ල-වත් වූ

යෙ-හෝ-වා දෙව් සු-ර-කී

පි-යා-පත් සෙ-ව-ණේ ස-දා

3. ආ-රක්-ෂා ක-රයි දෙව්-ඳුන්

දුෂ්-ට උ-පා-ව-ලින්

දු-ර-ලා දු-ක සං-කා

නි-ති සැ-න-සෙන්-න

කේ-ශ-ර සිං-හ-යා-ට හෝ

නා-ග-යා-ට බි-ය නො-වන්

යෙ-හෝ-වා ආ-රක්-ෂා-වේ

දෙ-වි වේ අ-ප-ගේ ස-දා

(ගීතා. 97:10; 121:3, 5; යෙසා. 52:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න