ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 54
  • සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 54

ගීතිකා අංක 54

සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

(හෙබ්‍රෙව් 10:38, 39)

1. දැ-නු-වත් ක-ළේ දෙව් පු-රා-ණ-යේ

ත-ම සේ-ව-ක-යන් ම-ගින්

අ-ප-ට කි-යයි දැන් ඔ-හු-ගේ පුත්

ප-සු-තැ-වෙන්-න කි-යා

(අනුපදය)

ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ

ක්‍රි-යා-වෙන් පෙන්-ව-මු එ-ය

ගැ-ල-වී-මේ ම-ඟ එ-යයි

රැ-ක-ග-මු අ-පේ ජී-වි-ත-ද

2. රාජ්-ය ගැ-න දේ-ශ-නා ක-රන්-න

යේ-සුස් දුන් අ-ණ ර-කි-මු

නි-හ-ඬ නො-වී නො-ක-ඩ-වා-ම

ක-ර-මු සේ-වේ අ-පේ

(අනුපදය)

ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ

ක්‍රි-යා-වෙන් පෙන්-ව-මු එ-ය

ගැ-ල-වී-මේ ම-ඟ එ-යයි

රැ-ක-ග-මු අ-පේ ජී-වි-ත-ද

3. ස්ථි-ර-ය අ-ප-ගේ විශ්-වා-ස-ය

කි-සි-දා බි-ය නො-වෙ-මු

ආ-වත් ස-තු-රා ඉ-දි-රි-ය-ට

ගැ-ල-වී-ම ළ-ඟ-ය

(අනුපදය)

ස්ථි-රයි-ද විශ්-වා-සේ ඔ-බේ

ක්‍රි-යා-වෙන් පෙන්-ව-මු එ-ය

ගැ-ල-වී-මේ ම-ඟ එ-යයි

රැ-ක-ග-මු අ-පේ ජී-වි-ත-ද

(රෝම 10:10; එෆී. 3:12; හෙබ්‍රෙ. 11:6; 1 යොහ. 5:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න