ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 90
  • පැසුණු හිසකෙස් අලංකාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැසුණු හිසකෙස් අලංකාරය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • පැසුණු හිසකෙස් අලංකාරය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 90

ගීතිකා අංක 90

පැසුණු හිසකෙස් අලංකාරය

(හිතෝපදේශ 16:31)

1. තා-රුණ්-ය ගෙ-වී ගි-ය

ම-හ-ලු ද-නා

වේ-ද-නා ද-රා-ගෙ-න

විශ්-වා-සෙන් සි-ටී

වා-රු නෑ පෙ-ර සේ දැන්

ත-නි වී සි-ටියි

දෙව්-නි සැ-බෑ ජී-ව-නේ

ස්ථි-ර ක-රන්-න

(අනුපදය)

පි-යා-ණෙ-නි දෙන්-න

ඔ-වුන්-ට ස-වි

සි-හි ක-ළ මැ-න

පෙන්-වූ විශ්-වා-සේ

2. සෑ-ම ධර්-මිෂ්-ඨ-යන්-ගේ

පැ-සු-ණු හි-ස

අ-ලං-කා-ර-ය බො-හෝ

දෙව්-ට අ-ග-නේයි

ත-රු-ණ-ව සි-ටි-යා

ඔ-වුන්-ද ක-ලක්

සේ-ව-ය ක-ළා දෙව්-ට

ශක්-ති-යෙන් ඔ-වුන්

(අනුපදය)

පි-යා-ණෙ-නි දෙන්-න

ඔ-වුන්-ට ස-වි

සි-හි ක-ළ මැ-න

පෙන්-වූ විශ්-වා-සේ

(මතෙ. 25:21, 23; ගීතා. 71:9, 18; හිතෝ. 20:29; ලූක් 22:28; 1 තිමෝ. 5:1 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න