ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 93
  • ‘ආලෝකය විහිදුවන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ආලෝකය විහිදුවන්න’
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ‘ආලෝකය විහිදුවන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ‘ඔබේ ආලෝකය බබළවන්න’
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබේ ආලෝකය විහිදුවන්න’
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ‘ඔබේ ආලෝකය විහිදුවා’ දෙවිව ගෞරවයට පත් කරන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 93

ගීතිකා අංක 93

‘ආලෝකය විහිදුවන්න’

(මතෙව් 5:16)

1. හි-රු ආ-ලෝ-ක-ය වි-හි-ද-න සේ

ආ-ලෝ-ක-යක් වන්-න යේ-සුස් කී-වේ-ය

දෙව් ව-ද-නෙ-හි වේ ප්‍රක්-ඥා-ලෝ-ක-ය

ක්‍රි-යා-වෙන් පෙන්-ව-මු ඒ ආ-ලෝ-කේ අ-පත්

2. දෙව් ප-ණි-වි-ඩ-ය ආ-ලෝ-ක-යක් වේ

වි-යෝ දු-කින් තැ-වී ශෝ-ක වන්-නන්-ට

වැ-ඩි වේ ආ-ලෝ-කේ මුර්-දු ව-ද-නින්

දෙව් ව-දන් ආ-ලෝ-ක-යක් දෙව් මාර්-ගේ යන්-න

3. ය-හ-පත් ක්‍රි-යා-වෙන් ලෝ ආ-ලෝ-ක වේ

වි-හි-දේ ආ-ලෝ-කේ අ-පේ ව-ද-නින්

ක-ර-මින් හ-රි දේ ආ-ලෝ-කේ වෙ-මු

එ-වි-ට අ-පේ ක්‍රි-යා දෙව්-ට ප්‍රි-තී-යක්

(ගීතා. 119:130; මතෙ. 5:14, 15, 45; කොලො. 4:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න