ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 129
  • බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • බලාපොරොත්තුව තදින් අල්ලාගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 129

ගීතිකා අංක 129

බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

(හෙබ්‍රෙව් 6:18, 19)

1. සෑ-ම ද-නා සි-ටියි අ-ඳු-රේ ගි-ලි-ලා

සො-ය-ති ආ-ලෝ-කේ සෑ-ම තැ-න-ම

දැ-රු-ව-ද වෑ-යම් නෑ ස-ප-ල වී

සෑ-ම ද-නා ප-වි-ටුයි ලො-වේ

(අනුපදය)

දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්

ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්

දෙව් පුත් සෑ-ම දුෂ්-ට-කම් දු-ර-ලයි

එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ

2. දෙව්-ගේ ම-හත් ද-ව-ස වේ-ග-යෙන් ළං වේ

කෙ-දි-න-ක-දැයි අ-සන්-න ඕ-නේ නෑ

සෑ-ම වේ-ද-නා-වක්-ම නැ-ති ක-රයි

ග-ය-මු ප්‍ර-ශං-සා ගී-ත-ය

(අනුපදය)

දෙව් පා-ල-නේ ඇ-ර-ඹී ඇ-ත දැන්

ස-තු-ටු සි-තින් ග-ය-මු ගී-ත-යන්

දෙව් පුත් සෑ-ම දුෂ්-ට-කම් දු-ර-ලයි

එ-ය වේ බ-ලා-පො-රොත්-තු-ව අ-පේ

(හබ. 1:2, 3; ගීතා. 27:14; යෝවෙ. 2:1; රෝම 8:22)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න