ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 4 කොටස 10-11 පි.
  • සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • 4වන කොටස
    දෙවිට සවන් දෙන්න
  • මිය ගිය අය කොහේද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 4 කොටස 10-11 පි.

4වන කොටස

සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?

ආදම් සහ ඒව මැරුණේ දෙවිට අකීකරු වුණ නිසයි. උත්පත්ති 3:6, 23

ඒව කන්න එපා කියපු ගහෙන් ගෙඩි කාලා ආදම්ටත් දෙනවා

ඒව, සර්පයා පැවසූ දේ අසා ඒ ගහේ ගෙඩි කෑවා. ඇය ආදම්ටත් එයින් කන්න දුන්නා.

ආදම් සහ ඒව ඒදන් උයනෙන් පිට වෙනවා

ඔවුන් කළේ වැරදි ක්‍රියාවක්. එය පාපයක්. ඒ නිසා දෙවි ඔවුන්ට ඒදන් උයනින් යන්න කිව්වා.

ආදම් සහ ඒව වයසට ගිහින් මිය යනවා

ඉන්පසු ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් උරුම වුණේ කටුක ජීවිතයක්. ඔවුන් වයසට ගොස් මිය ගියා. ඔවුන් දෙවිට සමාන වුණේ නැහැ. ඔවුන්ගේ ජීවිතය එතැනින් කෙළවර වුණා.

මැරුණු අයට මුකුත් කරන්න බැහැ. ඔවුන් දූවිලි වගෙයි. උත්පත්ති 3:19

විවිධ කාල වකවානුවල හිටපු විවිධ සංස්කෘතීන්ට අයත් මිනිස්සු

අප ආදම් සහ ඒවගෙන් පැවතෙන නිසා මරණය අපටත් උරුම වෙලා. මිය ගිය කෙනෙකුට කිසිවක් පෙනෙන්නෙවත් ඇසෙන්නෙවත් නැහැ. ඔහුට කිසිවක් කරන්නවත් බැහැ.—දේශනාකාරයා 9:5, 10.

මිය ගිය දැරිය දිහා වේදනාවෙන් පවුලේ අය බලාගෙන ඉන්නවා

මිනිසුන් මිය යෑම යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ නැහැ. ළඟදීම ඔහු මිය ගිය අයව නැවත ජීවත් කරවනවා. ඒ අය ඔහුට සවන් දුන්නොත් ඔවුන් සදහටම ජීවත් වේවි.

  • අපි මිය යන්නේ ඇයි?—රෝම 5:12.

  • අනාගතයේදී කිසි කෙනෙක් මිය යන්නේ නැහැ.—1 කොරින්ති 15:26.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න