ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 11 කොටස 24-25 පි.
  • යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවි සවන් දෙන යාච්ඤා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 11 කොටස 24-25 පි.

11වන කොටස

යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?

අපේ යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙනවා. 1 පේතෘස් 3:12

ස්වර්ගයේ ඉන්න යෙහෝවා දෙවි

යෙහෝවා දෙවි “යාච්ඤා අසන” තැනැත්තායි. (ගීතාවලිය 65:2) අපේ සිතේ තියෙන දේ ඔහුට පවසනවාට ඔහු කැමතියි.

දෙවිට යාච්ඤා කරන කෙනෙක්

යෙහෝවා දෙවිට පමණක් යාච්ඤා කරන්න.

  • යාච්ඤා කරන ආකාරය යේසුස් අපට කියා දුන්නා.—මතෙව් 6:9-15.

  • දෙවි සවන් දෙන්නේ කාටද?—ගීතාවලිය 145:18, 19.

ගොඩක් දේවල් ගැන අපට යාච්ඤා කරන්න පුළුවන්. 1 යොහන් 5:14

යේසුස් සහ දේවරාජ්‍යයේ පාලකයන් වන 1,44,000දෙනා

දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ හා පොළොවේ සිදු වෙන්න කියා යාච්ඤා කරන්න.

ඔබට යහපත් දේවල් කරන්න හැකියාව දෙන්න කියා දෙවිගෙන් ඉල්ලන්න. ඒ වගේම කෑම බීම, රැකියාව, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් සහ ශරීර සෞඛ්‍ය වැනි අවශ්‍යතාවන් ගැනත් දෙවිට කියන්න.

ක්‍රිස්තියානි කෙනෙක්ට යෙහෝවා දෙවිගේ උපකාරය නිසා එයාටත් පවුලේ අයටත් හරි දේ කරන්න පුළුවන් වෙනවා

දෙවිට යාච්ඤා කළ යුත්තේ යේසුස් තුළින් පමණයි. එයින් පෙන්වන්නේ යේසුස් ඔබ වෙනුවෙන් කළ දේ ඔබ අගය කරන බවයි.

  • යෙහෝවා දෙවි සවන් දෙන්නේ හරි දේ කරන අයගේ යාච්ඤාවලටයි.—හිතෝපදේශ 15:29.

  • කිසි දෙයක් ගැන කනස්සලු වෙන්න එපා.—ෆිලිප්පි 4:6, 7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න