ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 142
  • සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ස්ථිරව ඉන්න කියා දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 142

ගීතිකා අංක 142

සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

මුද්‍රිත පිටුව

(1 තිමෝති 2:4)

  1. අ-පත් වෙ-මු අ-පේ දෙව් වා-ගේ-ම

    ස-ල-ක-මින් හැ-ම කෙ-නා-ට-ම

    ගැ-ල-වී-මයි හැ-ම කෙ-නෙක්-ව-ම

    කැ-මැත්-ත වේ දෙ-වි පි-යා-ණන්-ගේ

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    හැ-ම කෙ-නෙක්-ම අ-පි-ට ව-ටියි

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන් හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න

  2. කො-තැ-න-ක හ-මු වූ-වත් ඔ-වුන්

    මො-න ව-ගේ පෙ-නු-මක් ති-බු-ණත්

    වැ-ද-ගත් නෑ ඒ කි-සි-ම දෙ-යක්

    හ-ද-ව-තයි බ-ලන්-නේ දෙ-වි-යන්

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    හැ-ම කෙ-නෙක්-ම අ-පි-ට ව-ටියි

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන් හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න

  3. ස-තු-ටු නම් යෑ-ම-ට දෙව් ම-ඟේ

    එ-ක සි-ති-න්ම දෙව් පි-ළි-ග-නියි

    සි-ය-ලු ජා-ති-යේ ද-නා හ-ට

    කි-ය-මු මේ සු-බ පු-වත් තු-ටින්

    (අනුපදය)

    උස් ප-හත් භේ-ද එ-පා

    පෙ-නු-මත් බ-ලන්-නෙ-පා

    හැ-ම කෙ-නෙක්-ම අ-පි-ට ව-ටියි

    කි-ය-මු සු-බ පු-වත්

    සි-ය-ලු ද-නන් හ-ට

    හැ-කි වේ දෙව්-ගේ මි-තු-රන් වෙන්-න

(යොහ. 12:32; ක්‍රියා 10:34; 1 තිමෝ. 4:10; තීතස් 2:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න