ගීතිකා අංක 150
කරන්නට බොහෝ දේ ඇත
මුද්‍රිත පිටුව
ස-තු-ටක් වේ දෙව් සේ-ව-ය
මං වි-ව-ර ක-රයි දෙ-වි
කි-රී-ම-ට බෝ දේ ති-බේ
දෙව් සේ-ව-යේ අ-ද දි-නේ
(අනුපදය)
සේ-ව-ය ක-ර-මු
වෑ-යම් ද-ර-මින්
අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්
ප්‍රී-ති-යෙන් ය-මු
සැ-ම තැ-න වැ-ඩ ති-බේ
දෙ-මු අ-පේ ස-හ-යෝ-ගේ
වැ-ඩි ක-ර අ-පේ සේ-වේ
පෙන්-න-මු-ය අ-පේ ප්‍රේ-මේ
(අනුපදය)
සේ-ව-ය ක-ර-මු
වෑ-යම් ද-ර-මින්
අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්
ප්‍රී-ති-යෙන් ය-මු
අ-පේ ර-ටේ ග-මේ වු-ණත්
ක-රන්-න-ට බෝ දේ ඇත
අ-ලුත් භා-ෂා ඉ-ගෙ-නී-මෙන්
කි-යා දෙ-මු සත්-ය ව-දන්
(අනුපදය)
සේ-ව-ය ක-ර-මු
වෑ-යම් ද-ර-මින්
අ-ව-ශ්‍ය-තා-ව-යක් ඇත්-තේ නම්
ප්‍රී-ති-යෙන් ය-මු
(යොහ. 4:35; ක්‍රියා 2:8; රෝම 10:14 බලන්න.)