ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • snnw ගීතිකා අංක 152
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
  • ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සමාන තොරතුරු
  • ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • දෙවිට විශේෂයෙන් අයිති සෙනඟක්
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • ඔබට හැඟෙන්නේ කොහොමද?
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
snnw ගීතිකා අංක 152

ගීතිකා අංක 152

ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මුද්‍රිත පිටුව

(හිතෝපදේශ 14:26)

  1. අ-ප-ට බ-ලා-පො-රොත්-තු-වක්

    යෙ-හෝ-වා දෙව් දුන්-නා

    හ-ඬ-ගා කි-යන්-න ආ-සයි

    මු-ළු ලො-ව-ට-ම

    ඒ වු-ණත් දි-වි බ-ර අ-පේ

    ස-තු-ට සො-රා-ග-නියි

    ඔ-බ දුන් පො-රොන්-දු දෙව්-නි

    හි-තින් බො-ඳ වී යයි

    (අනුපදය)

    සැ-ම-දා ඔ-බ වේ

    ශක්-ති-ය අ-පේ

    බ-ලා-පො-රොත්-තු-වයි අ-පේ

    දේ-ශ-නා ක-රද්-දී

    බි-යක් නෑ සි-තේ

    ඔ-බ ළ-ඟ-මයි සෑ-ම-දා

  2. දල්-වන්-න ගි-නි-සි-ළු-වක් සේ

    පො-රොන්-දු-ව හෘ-දේ

    ක-ඳු-ළු අ-පේ පි-ස-දා

    දුන්-නා උ-ප-කා-රේ

    ම-ත-කේ ති-යේ ඒ ස-හ-නේ

    ශක්-ති-යක් අ-ප-ට වේ

    ඔ-බේ නා-ම-ය කි-යා දී

    ප්‍ර-ශං-සා දී-ම-ට

    (අනුපදය)

    සැ-ම-දා ඔ-බ වේ

    ශක්-ති-ය අ-පේ

    බ-ලා-පො-රොත්-තු-වයි අ-පේ

    දේ-ශ-නා ක-රද්-දී

    බි-යක් නෑ සි-තේ

    ඔ-බ ළ-ඟ-මයි සෑ-ම-දා

(ගීතා. 72:13, 14; හිතෝ. 3:5, 6, 26; යෙරෙ. 17:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න