ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 1
  • අපගේ දෙවි යෙහෝවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපගේ දෙවි යෙහෝවා
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ ගුණාංග
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය”
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යහපත් දීමනා දෙන්නෙත් අපිව ආරක්ෂා කරන්නෙත් දෙවියි
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 1

ගීතිකා අංක 1

අපගේ දෙවි යෙහෝවා

(එළිදරව් 4:11)

  1. 1. යෙ-හෝ-වා දෙ-වි උ-සස් බ-ල-යෙන්

    ඔ-බ ජී-වි-තේ උල්-ප-තයි දෙ-වි-ඳුන්

    බ-ල-ය පෙන්-වයි නිර්-මා-ණ ඔ-බේ

    ස-දා-කල් ති-බේ ඒ සෑ-ම දේ

  2. 2. සිං-හා-ස-න-ය ඔ-බේ යුක්-ති-යයි

    ඔ-බෙන් ධර්-මිෂ්-ඨ ප්‍ර-මි-ති පැ-මි-ණෙයි

    ව-දන්-ව-ලින් සැ-ම-දා දිස් වේ-ය

    ඔ-බේ ප්‍ර-ඥා-වේ ආ-ලෝ-ක-ය

  3. 3. ඔ-බේ ආ-ද-රේ අ-ති උ-තුම් වේ

    එ-ය ඔ-බ දුන් හැ-ම දේ-කින් පෙ-නේ

    ඔ-බේ නා-මේ හා වි-ශිෂ්-ටත්-ව-ය

    ම-හත් ප්‍රී-ති-යෙන් දන්-ව-මු-ය

(ගීතා. 36:9; 145:6-13; දේශ. 3:14; යාකො. 1:17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න