ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 2
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ස්ථිරව ඉන්න කියා දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ස්ථිරව ඉන්න කියා දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 2

ගීතිකා අංක 2

යෙහෝවා, ඒ ඔබේ නාමයයි

(ගීතාවලිය 83:18)

  1. 1. සැ-බෑ දෙ-වි ඔ-බයි

    සි-ය-ලු දේ ඔ-බ-ගෙයි

    ස-දා-කා-ල-ය-ට-ම

    යෙ-හෝ-වායි නා-ම-ය

    ගෞ-ර-ව-යක් ම-හත්

    ඔ-බේ සෙ-න-ඟ වී-ම

    හැ-ම කෙ-නෙ-කු-ට-ම

    ප-ව-ස-මු අ-පි

    (අනුපදය)

    යෙ-හෝ-වා, යෙ-හෝ-වා

    ඔ-බයි සැ-බෑ දෙ-වි

    නෑ ඔ-බ-ට ස-ම වන්-නේ

    කි-සි-වෙක් මේ ලො-වේ

    හැ-ම-දා ඔ-බයි උ-සස්-ම

    කි-ව යු-තුයි එ-ය

    යෙ-හෝ-වා, යෙ-හෝ-වා

    නැ-ත කවු-රුන්-වත් මෙන් ඔ-බ

  2. 2. ඔ-බ-ගේ සි-ත-ට

    රි-සි අ-ය වී-ම-ට

    ස-ල-සන්-නේ ඔ-බ-මයි

    යෙ-හෝ-වා දෙව් ඔ-බයි

    ඔ-බේ න-ම ගැ-න

    සාක්-ෂි-ක-රු-වන් වී-ම

    ඔ-බේ සෙ-න-ඟ වී-ම

    ගෞ-ර-ව-යක් ගෙ-නේ

    (අනුපදය)

    යෙ-හෝ-වා, යෙ-හෝ-වා

    ඔ-බයි සැ-බෑ දෙ-වි

    නෑ ඔ-බ-ට ස-ම වන්-නේ

    කි-සි-වෙක් මේ ලො-වේ

    හැ-ම-දා ඔ-බයි උ-සස්-ම

    කි-ව යු-තුයි එ-ය

    යෙ-හෝ-වා, යෙ-හෝ-වා

    නැ-ත කවු-රුන්-වත් මෙන් ඔ-බ

(2 ලේක. 6:14; ගීතා. 72:19; යෙසා. 42:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න