ගීතිකා අංක 4
“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”
- 1. යෙ-හෝ-වා දෙව් මා එ-ඬේ-රායි - ඔ-හු පෙන්-නයි මාර්-ග-ය - ම-ගේ සි-තේ ඇ-ති ආ-ශා-වන් - හො-ඳින් ඔ-හු දන්-නේ-ය - ස-රු ත-ණ-බිම්-ව-ල-ට - ඔ-හු ගෙ-න යන්-නේ-ය - ඔ-හු මා ආ-ද-රෙන් බ-ලා-ග-නියි - ස-න-සයි ම-ගේ සි-ත - ඔ-හු මා රැ-ක-බ-ලා ග-නියි - ස-න-සයි ම-ගේ සි-ත 
- 2. ධර්-මිෂ්-ඨ මා-වත් ඔ-බ-ගේ - ගෙ-න දෙයි ප්ර-බෝ-ධ-යක් - සො-යා එන්-න මං-මු-ළා වු-ණොත් - ඔ-බේ නා-ම-ය නි-සා - අ-ඳු-රු වූ මි-ටි-යා-වත් - මැ-දින් වු-වත් යද්-දී මා - ජී-වි-තේ ගැ-න බි-යක් නෑ ම-ට - ඔ-බයි පි-යා-ණන් මා-ගේ - නෑ මා බි-ය කි-සි දේ-ක-ට - ඔ-බයි පි-යා-ණන් මා-ගේ 
- 3. දෙව්-නි ඔ-බයි මා එ-ඬේ-රා - අ-ස-මි ඔ-බේ හ-ඬ - ඔ-බ ද-නියි ම-ට ඕ-නෑ දේ - ස-න-ස-ව-මින් සි-ත - ඔ-බ ස-දා-කා-ලි-ක වේ - පො-රොන්-දු ක-ඩ නො-වේ - සෙ-නෙ-හේ ඔ-බේ ප-තන්-නේ-ය මා - ජී-වි-තේ ඇ-ති තු-රා - ඔ-බේ සෙ-නෙ-හේ ප-ත-මි මා - ජී-වි-තේ ඇ-ති තු-රා 
(ගීතා. 28:9; 80:1 බලන්න.)