ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 6
  • අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අහස්කුස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ නිර්මාණ ඔහුගේ බලමහිමය ප්‍රකාශ කරයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 6

ගීතිකා අංක 6

අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි

(ගීතාවලිය 19)

  1. 1. ප්‍ර-කා-ශ වේ දෙ-වි-ගේ තේ-ජ-ස හා

    විස්-මි-ත ක්‍රි-යා-වන්

    අ-හස් කු-ස පු-රා

    සෑ-ම දි-නක් වේ දෙව්-ට ප්‍ර-ශං-සා

    ප්‍ර-ඥා-ව-ද බ-ල-ය හා

    දෙව් ප්‍රේ-ම-ය පෙන්-වා

  2. 2. දෙව්-ගේ නී-ති සි-යල්-ල ප-රි-පූර්-ණයි

    සැ-ම-ට ල-බා දේ

    ම-ඟ පෙන්-වීම් නි-ති

    නි-යෝ-ග වේ ස-ත්‍ය, සා-ධා-ර-ණ

    ප-වි-ත්‍රයි දෙව්-ගේ ආ-ඥා-වන්

    දි-ව-ට මි-හි-රියි

  3. 3. ප-වි-ත්‍ර-ය ග-රු-බි-ය දෙව්-ට වූ

    ආ-ඥා-වන්-ද ව-ටියි

    රන්-ව-ල-ට ව-ඩා

    දෙව්-ගේ නී-ති ර-කියි ජී-වි-ත-ය

    ජී-වත් වෙ-මු අ-ප දෙව්-ගේ

    නා-ම-ය උ-දෙ-සා

(ගීතා. 111:9; 145:5; එළි. 4:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න