ගීතිකා අංක 19
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
- 1. යෙ-හෝ-වා අ-ප-ගේ පි-යා-ණන් - වි-ශේ-ෂ-ය රා-ත්‍රි-ය මේ - අ-තී-ත-යේ-දී-මයි පෙන්-නු-වේ ඔ-බ-ගේ - ප්‍රේ-මේ යුක්-ති ප්‍ර-ඥා බ-ලේ - පාස්-කු බැ-ට-ළු-වා පි-දු-වා - ඊ-ශ්රා-යෙල් නි-ද-හස් වු-ණි - ප-සු කා-ලේ දි-වි පි-දු-වේ-ය යේ-සුස් - ඉ-ටු වී-ම-ට දි-ව්ය වැ-කි 
- 2. සං-කේ-ත-ව-ලින් සි-හි-ගැන්-වේ - ඔ-බ දුන් යා-ග-යේ අ-ගේ - මෙ-ලො-වේ කි-සි දේ ස-ම වන්-නේ නැ-තේ - යේ-සුස් දුන් පූ-ජා-ව ත-රම් - ඔ-හු-ගේ දි-වි පි-දු-වා-වූ - දි-න-ය සි-හි ක-ර-මු - මි-දු-වා අ-ප-ව පා-පෙන් හා ම-ර-ණෙන් - ස-දා-කල් ජී-වි-ත-ය-ද දී 
- 3. ආ-රා-ධ-න-ය පි-ළි-ගෙ-න - සි-ටි-මු ඔ-බ හ-මු-වේ - දී-ම-ට ප්‍ර-ශං-සා ක්‍රිස්-තුස් එව්-ව නි-සා - පෙන්-වා උ-තුම් ප්‍රේ-මේ ඔ-බේ - ස්වා-මීන්-ගේ සන්-ධ්යා භෝ-ජ-න-ය - ගෞ-ර-ව-ය-කි ඔ-බ-ට - යන්-නෙ-මු දි-රි-යෙන් යේ-සුස් පෙන්-වූ ම-ඟේ - සො-යා-ගන්-ට ස-දා ජී-ව-නේ 
(ලූක් 22:14-20; 1 කොරි. 11:23-26 බලන්න.)