ගීතිකා අංක 29
රැකගනිමු අපගේ නාමය
1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා පි-යා-ණන් ස-දා-කල්
ප්‍රේ-ම-යෙත් යුක්-ති-යෙත් උල්-ප-ත වේ
ස-ත්‍ය-තා-වෙන් හා ප්‍ර-ඥා-වෙන් උ-සස් වූ
දෙව්-ය ම-හෝත්-ත-ම වූ ස්වර්-ග-යේ
ගෞ-ර-ව-යක් වේ ඔ-බ-ගේ සේ-ව-ය
රා-ජ්‍ය ස-ත්‍යය ස-තු-ටින් කි-ය-මු
(අනුපදය)
සාක්-ෂි-ක-රුන් ඔ-බ-ගේ වී-ම භා-ග්‍යයක්
නා-මේ අ-ප-ගේ රැ-ක-ගන්-නෙ-මු
2. සේ-වේ යෙ-දී-මෙන් එක්-සත් වී සැ-වො-ම
ආ-ද-ර-යෙන් සො-යු-රන් සේ බැ-ඳී
දෙව්-නි ඔ-බ ගැ-න ස-ත්‍ය-ය කී-ම
දෙන්-නේ අ-ප-ට ම-හත් ප්‍රී-ති-යක්
නා-මේ ඔ-බේ දැ-රී-ම ගෞ-ර-ව-යක්
ඊ-ට නි-සි ප්‍ර-ශං-සා දෙන්-නෙ-මු
(අනුපදය)
සාක්-ෂි-ක-රුන් ඔ-බ-ගේ වී-ම භා-ග්‍යයක්
නා-මේ අ-ප-ගේ රැ-ක-ගන්-නෙ-මු
(ද්වි. 32:4; ගීතා. 43:3; දානි. 2:20, 21 බලන්න.)