ගීතිකා අංක 36
අපේ සිත ආරක්ෂා කරගමු
1. ජී-ව-නේ අත් ක-ර-ගන්-න
රැ-ක-ග-මු සි-ත
හෘ-දේ සෑ-ම චේ-ත-නා-වන්
යෙ-හෝ-වා දෙව් ද-නී
මු-රණ්-ඩුයි අ-ප-ගේ සි-ත
අ-යා-ලේ යා හැ-ක
ඥා-න-ය-ට ඉ-ඩ දී-මෙන්
දෙව් මාර්-ග-යේ යන්-න
2. ඔ-බේ මු-ළු සි-තින්-ම දෙව්
යෙ-හෝ-වා සො-යන්-න
ස්තු-ති දී යාච්-ඤා-ව තු-ළින්
කි-යන්-න සෑ-ම දේ
ඉ-ගැන්-වීම්-ව-ල-ට දෙව්-ගේ
අ-ව-න-ත වෙ-මින්
කී-ක-රු ක-ර-ගන් සි-ත
දෙව් ප්රි-ය ව-න සේ
3. පු-ර-වා-ගන් ඔ-බේ සි-ත
හො-ඳ සි-තු-විල්-ලෙන්
සි-තේ ර-ඳ-වා දෙව් ව-දන්
දි-රි ව-ඩ-වා-ගන්
දෙව්-ට ප්රි-යයි එ-වන් ද-නා
ආ-ශීර්-වා-ද ක-රයි
මු-ළු සි-තින්-ම සෑ-ම-දා
දෙව්-ට න-ම-දි-මු
(ගීතා. 34:1; ෆිලි. 4:8; 1 පේතෘ. 3:4 බලන්න.)