ගීතිකා අංක 39
දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න
1. දි-වි ඇ-ති තෙක් සෑ-ම දි-න-ක-ම
ර-කින්-නෙ-මු දෙව් දුන් ආ-ඥා-වන් සැ-ම
න-මක් දෙ-වි-ඳුන් හා දි-නා-ගැ-නී-ම-ට
ස-තු-ට දෙන්-න දෙව් සි-ත-ට
2. ශ්‍රේෂ්-ඨ නා-ම-යක් දි-නු-වත් මේ ලො-වේ
ලැ-බු-ව-ද අන් අ-ය-ගේ ගෞ-ර-වේ
මි-තු-දම් ලෝ-ක-යේ එ-යින් ප-ලක් නො-වේ
නො-ලැ-බේ-ය දෙව් ආ-ශීර්-වා-දේ
3. ර-ඳ-ව-මු-ය අ-පේ හො-ඳ න-ම
දෙව්-ගේ හ-දෙ-හි හැ-ම දි-න-ක-ම
දෙව් ගැ-න ස-ත්‍ය-ය කි-යා දෙ-මු අ-ප
ර-කි-මු නා-මේ ස-දා-කල්-ම
(උත්. 11:4; හිතෝ. 22:1; මලා. 3:16; එළි. 20:15 බලන්න.)