ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 45
  • මාගේ සිතුවිලි විමසන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාගේ සිතුවිලි විමසන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • මාගේ සිතුවිලි විමසන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ප්‍රයෝජන අත් කර දෙන මෙනෙහි කිරීම
    2000 පිබිදෙව්!
  • භාවනා කිරීම හෝ මෙනෙහි කිරීම
    2014 පිබිදෙව්!
  • ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 45

ගීතිකා අංක 45

මාගේ සිතුවිලි විමසන්න

(ගීතාවලිය 19:14)

  1. 1. මා-ගේ සි-තත් සි-තු-වි-ලිත්

    සෑ-ම චේ-ත-නා-වක් ගැ-නත්

    දෙව්-නි ඔ-බ ප්‍රි-ය වේ-වා

    මා ඔ-බ-ගේ-ය සෑ-ම-දා

    ශෝ-කෙන් තැ-වෙ-න වි-ට-ද

    නින්-ද නො-එ-න වි-ට-ද

    දෙව්-නි සැ-න-සෙන්-නෙ-මි මා

    ඔ-බ ගැ-න සි-හි ක-ර

  2. 2. ප්‍රේ-මෙන් ය-හ-ගු-ණෙන් පි-රී

    නිර්-ම-ල හා සැ-බෑ මෙන්-ම

    දෙව්-ට ප්‍රි-ය දේ කි-රී-ම

    සැ-න-සී-මක් වේ-ය ම-ට

    දෙව්-නි ඔ-බේ සි-තු-වි-ලි

    බෝ සේ ම-ට අ-ග-නේ-ය

    ස-ත්‍යය වූ ඒ ඔ-බේ ව-දන්

    ර-ඳ-ව-මි ම-ගේ සි-තේ

(ගීතා. 49:3; 63:6; 139:17, 23; ෆිලි. 4:7, 8; 1 තිමෝ. 4:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න