ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 60
  • ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගැලවීමේ පණිවිඩේ කියා දෙමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ගැලවීමේ පණිවිඩේ කියා දෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • කන් දී කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 60

ගීතිකා අංක 60

ගැලවීමේ පණිවිඩේ කියා දෙමු

(එසකියෙල් 3:17-19)

  1. 1. දෙව් පි-යා-ණන්-ගේ මේ

    ක-රු-ණා-වේ කා-ල-යයි

    දෙ-වි-ගේ ද-ව-ස

    ළ-ඟ බැව් ප-ව-ස-මු

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    දන්-වන්-නෙ-මු ලෝ පු-රා

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු

  2. 2. ලෝ පු-රා දේ-ශ-නා

    ක-ර-මු රා-ජ්‍යය ගැ-න

    ඇ-ර-යුම් ක-ර-මින්

    මි-තු-රන් වෙන්-න දෙව් හා

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    දන්-වන්-නෙ-මු ලෝ පු-රා

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු

    (අතුරුපදය)

    නෑ කා-ලේ ප-මා වෙන්-න

    ජී-වි-ත වේ අ-න-තු-රේ

    කි-ය-මු උ-ගන්-ව-මු

    ස-දා-කල් ජී-ව-නේ ම-ඟ

    (අනුපදය)

    ගැ-ල-වී-මේ ප-ණි-වි-ඩේ

    දන්-වන්-නෙ-මු ලෝ පු-රා

    ගැ-ල-වේ-ය අ-පත් එ-යින්

    ලො-වේ ද-නන්-ට දන්-ව-මු

    දන්-ව-මු

(2 ලේක. 36:15; යෙසා. 61:2; එස. 33:6; 2 තෙස. 1:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න