ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 102
  • උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘ඔබ අතර ප්‍රේමය ඇතුව සිටින්න’
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අය දිහා යෙහෝවා දෙවි බලන විදිහට බලමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 102

ගීතිකා අංක 102

‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’

(ක්‍රියා 20:35)

  1. 1. සි-ය-ලු-දෙ-නා අ-තින්

    දුර්-ව-ල-කම් වෙයි

    ඒත් අ-පේ යෙ-හෝ-වා දෙව්

    ප්‍රේ-ම-ය පෙන්-වයි

    දෙව්-ඳුන් ද-යාන්-වි-තයි

    ප්‍රේ-මාන්-වි-තයි බො-හෝ

    අන් අ-ය-ටත් ඒ ලෙ-සින්

    ප්‍රේ-මේ පෙන්-ව-මු

  2. 2. පෙ-නු-ණත් ශක්-ති-මත්-ව

    දුර්-ව-ල වූ-වන්

    දි-රි-ගන්-ව-මු ඔ-වුන්

    මෘ-දු ව-ද-නින්

    ශක්-ති-යක් වෙයි දෙ-වි

    දුර්-ව-ල වූ-වන්-ට

    ක-ඳු-ළු පි-ස-ල-මු

    ඔ-වුන්-ගේ දෑ-සින්

  3. 3. දුර්-ව-ල වූ-වන්-ගේ සිත්

    නො-රි-ද-වී-මෙන්

    පෙන්-ව-මු ද-යා ගු-ණේ

    අ-වං-ක සි-තින්

    කල් නො-ද-මා අ-පි

    දුන්-නොත් උ-දව් නි-සි

    එ-වන් අ-ය-ට එ-ය

    වේ සැ-න-සී-මක්

(යෙසා. 35:3, 4; 2 කොරි. 11:29; ගලා. 6:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න