ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 104
  • ත්‍යාගයක් වන දෙවිගේ බලය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ත්‍යාගයක් වන දෙවිගේ බලය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ත්‍යාගයක් වන දෙවිගේ බලය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ මඟ පෙන්වීමට යටත් විය යුත්තේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය අපට අත්‍යවශ්‍යද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙසායා 40:31 - “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 104

ගීතිකා අංක 104

ත්‍යාගයක් වන දෙවිගේ බලය

(ලූක් 11:13)

  1. 1. දෙව්-නි ඔ-බ පෙන්-වයි ක-රු-ණා-ව

    පව්-කා-ර-යන් වු-ව-ද අ-ප

    වේ-ද-නා-වන් ද-රා-ගැ-නී-ම-ට

    දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය

  2. 2. දෙව්-නි ඔ-බ-ගෙන් ඈත්-ව ගි-යෙ-මු

    දුක් දී ඔ-බ-ට ව-රින් ව-ර

    දෙව්-නි ඔ-බේ මාර්-ගේ පා න-ඟන්-න

    දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය

  3. 3. සිත් දුර්-ව-ල වී ශෝ-කෙන් තැ-වෙද්-දී

    දෙව්-නි ස-වි-ය දෙ-නු මැ-න

    රා-ජා-ලීන් මෙන් පි-ය-ඹා යන්-න-ට

    දෙව්-නි බ-ල-ය දෙ-නු මැ-න-ව

(ගීතා. 51:11; යොහ. 14:26; ක්‍රියා 9:31 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න