ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 116
  • කරුණාවේ බලේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කරුණාවේ බලේ
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවි කරුණාවේ පියෙකි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ ජනයා කරුණාවට ඇලුම් කළ යුතුයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අකරුණාවන්ත ලොවක කරුණාව පෙන්වීමට මහත් පරිශ්‍රමයක් දැරීම
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 116

ගීතිකා අංක 116

යෙහෝවා දෙවි කරුණාවේ පියෙකි

(එෆීස 4:32)

  1. 1. දෙව්-ගේ ප්‍ර-ඥා-ව හා දෙව් බ-ල-ය

    අ-ති-වි-ශිෂ්-ට-ය

    ඒත් දෙව් කා-රු-ණි-ක බැව් ප-ව-සයි

    ඔ-හු-ගේ ව-දන් තු-ළෙ-හි

  2. 2. යේ-සුස් ඔ-හු හා එ-න මෙන් කි-යයි

    පී-ඩා වි-ඳින්-නන්-ට

    වි-ය-ග-හ නෑ බ-ර ඔ-හු-ගේ

    ස-හ-න-ය-කි ද-රන්-න

  3. 3. දෙව් හා යේ-සුස් වේ ආ-දර්-ශේ අ-පේ

    ඔ-වුන් ව-ගේ වෙ-මු

    සැ-ම-ට අ-ප කා-රු-ණි-ක වී

    ස-හ-න-ය ල-බා දෙ-මු

(මීකා 6:8; මතෙ. 11:28-30; කොලො. 3:12; 1 පේතෘ. 2:3 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න