ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 151
  • දෙවි හඬගසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි හඬගසයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවි හඬගසයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 151

ගීතිකා අංක 151

දෙවි හඬගසයි

(යෝබ් 14:13-15)

  1. 1. ජී-වි-ත-ය මී-දු-මක් මෙන් වේ-ය

    නැ-ති වී යයි සැ-ණෙ-කින්

    යයි ප-හ වී අ-ප ස-තු-වූ දේ

    හි-මි වන්-නේ ක-ඳු-ළු

    මි-යැ-දු-ණ-ද ජී-වත් වේ-ද මා

    දෙව් පො-රොන්-දු-ව මෙ-යයි

    (අනුපදය)

    දෙ-වි-ගේ හ-ඬ ඇ-සෙද්-දී

    ම-ළ-වුන් ජී-වේ ල-බයි

    ඔ-වුන් ය-ළි ද-කින්-න

    ආ-ශා වෙයි යෙ-හෝ-වා දෙව්

    විශ්-වා-සයි ශෝ-ක නො-වන්-න

    ස-දා-කල් ජී-වි-ත-ය

    සැ-බෑ ක-ර-වී-ම-ට

    යෙ-හෝ-වා දෙව්-ට හැ-කියි

  2. 2. දෙව් මි-තු-රන් මි-ය ගි-යත් ඔ-වුන්

    රැ-ඳේ දෙව් ම-ත-ක-යේ

    දෙව් ඔ-වුන්-ව පු-බු-දු-වා-ලන්-නේ

    ම-ර-ණ-ය නම් නින්-දෙන්

    අ-ප සැ-ම-ට ලැ-බෙයි ජී-ව-නේ

    දෙව් පො-රොන්-දු වූ ලෙ-ස

    (අනුපදය)

    දෙ-වි-ගේ හ-ඬ ඇ-සෙද්-දී

    ම-ළ-වුන් ජී-වේ ල-බයි

    ඔ-වුන් ය-ළි ද-කින්-න

    ආ-ශා වෙයි යෙ-හෝ-වා දෙව්

    විශ්-වා-සයි ශෝ-ක නො-වන්-න

    ස-දා-කල් ජී-වි-ත-ය

    සැ-බෑ ක-ර-වී-ම-ට

    යෙ-හෝ-වා දෙව්-ට හැ-කියි

(යොහ. 6:40; 11:11, 43; යාකො. 4:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න